Featured News

SLIIT වෙතින් නව MSc උපාධි වැඩසටහන් හඳුන්වා දේ

SLIIT උපාධි වැඩසටහන් පිරිනැමීමේ නිරත මෙරට ප‍්‍රමුඛපෙළේ උසස් අධ්‍යාපන ආයතනයකි. SLIIT උසස් අධ්‍යාපන ආයතනය මෙරට සිසුන්ව දැනුමින් සවිබල ගැන්වීමට දරන දායකත්වය තවදුරටත් පිළිබිඹු කරමින් නව පශ්චාත් උපාධි පාඨමාලාවන් හතක් මෙරට සිසුන් වෙනුවෙන් හඳුන්වාදී ඇත. තොරතුරු තාක්ෂණය MSc උපාධිය (MSc in Information Technology), තොරතුරු කළමනාකරණය MSc උපාධිය (MSc in Information Management), තොරතුරු පද්ධති MSc උපාධිය (MSc…

(0)Comments | January 5, 2016 4:33 am

හොල්සිම් (ලංකා) සමාගම IPM ‘Great HR Quiz’ තරගාවලියේදී දෙවන වරටත් විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකරගනියි

ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයකු වන හොල්සිම් (ලංකා) සමාගම පිරිස් කළමනාකරණ අධ්‍යාපන ආයතනය (IPM) මගින් සංවිධානය කළ ‘Great HR Quiz’ තරගාවලියේ දී අඛණ්ඩව දෙවන වරටත් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කරගත්තේය. මෙම තරගාවලියේදී හොල්සිම් මානව සම්පත් කළමණාකාර කණ්ඩායම ඉදිකිරීම් හා ඉක්මනින් අලෙවි වන භාණ්ඩ කාණ්ඩය යටතේ තරග කළ අතර මෙම කාණ්ඩයේ විශිෂ්ටයින් බවට පත්වීමට ඔවුන්ට මෙම වර්ෂයේ ද හැකියාව ලැබුණි….

(0)Comments | January 5, 2016 4:28 am

ලිට්රෝ ගෑස් ගාලු සමය 2015 වෙළඳ ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳ ගනී

මෙරට විශාලතම ද්‍රව පෙට්‍රෝලියම් (LPG) ආනයනකරු මෙන්ම, වෙළඳපල ප්‍රමුඛයා ද වන, ලිට්රෝ ගෑස් ලංකා සමාගම, පසුගියදා නිමාවට පත් වූ “ගාලු සමය 2015” සල්පිල සහ වෙළඳ ප්‍රදර්ශනය සඳහා සාදර සම අනුග්‍රාහකත්වය ලබා දුන්නේය. වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය දකුණු පළාතේ පැවැත්වෙන වඩාත් ප්‍රමුඛතම සහ ජනප්‍රියතම වෙළඳ ප්‍රදර්ශනයක් ලෙස සැලකේ. සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ගාලු පුරවරය සතු පොහොසත්…

(0)Comments | January 4, 2016 8:34 am

දකුණු ලකේ පිළිකා රෝහලක් ඉදිකිරීම වෙනුවෙන් ”තරණය” (TRAIL) පාද යාත‍්‍රාව මෙවරත්

”ඇවිද යමු, එක් වෙමු, සුව කරමු” යන පණිවිඩය රැගෙන 2016 වසරේ මෙරට දකුණු පළාතේ රු. මිලියන 5 ක වියදමින් ඉදිකිරීමට නියමිත රෝහල සඳහා අවශ්‍ය මූල්‍යමය ආධාර රැස්කිරීම ඉලක්ක කරගනිමින් ”තරණය” පාද යාත‍්‍රාව මෙවර ද එළඹෙන දෙසැම්බර් මස 17 වනදා ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. පිළිකා රෝගයට එරෙහිව ක‍්‍රියාත්මක ”තරණය” ඇතුළු වෙනත් ජාතික මට්ටමේ ව්‍යාපෘති වෙනුවෙන් අරමුදල් ලබාදෙන…

(0)Comments | January 4, 2016 7:39 am

නවලෝක හෝල්ඩිං FMCG ක්ෂේත්‍රයට පා තබයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක් වන නවලෝක හෝල්ඩිං විසින් ව්‍යාපාරික ලෝකයේ තවත් දැවැන්තයෙකු වන East West Marketing (EWM) අත්පත් කර ගැනීමත් සමගම FMCG ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට කටයුතු කර ඇත. EWM යනු දේශීය සහ විදේශීය ව්‍යාපාරික සහකරුවන් සමඟ දිගුකාලීන සම්බන්ධතා ඉදිරියට ගෙන යමින් ඔවුන්ගේ ලොව ඉහළ පෙළේ වෙළඳ නාමයන් යටතේ එන නිෂ්පාදන කාර්යක්ෂමව දීපව්‍යාප්තව හඳුන්වා දීමට…

(0)Comments | January 2, 2016 6:35 am

ෆැෂන් බග් දක්ෂ සිත්තරුන් ඇගයීමට ශිෂ්‍යත්ව පිරිනමයි

දිවයින පුරා පිහිටි අලෙවි ශාඛා 16 කට අධික සංඛ්‍යාවකින් යුතු, මෙරට විශාලතම ඇඟලුම් අලෙවි දාමයක්වන ෆැෂන් බග් සමාගම අඛණ්ඩව 5වන වරටත් සංවිධානය කළ “රූ සිත්තම්” සමස්ත ලංකා චිත්‍ර ප්‍රදර්ශනයේදී කැපී පෙනෙන දස්කම් පෙන්නුම් කළ සිසුන් දෙදෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන සිසු දරුවන් හට මානසික පීඩාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීම සඳහා…

(0)Comments | January 1, 2016 7:29 am

ඒසර් මාර්කටිං දැන් පේරාදෙණියේ

ඒසර් මාර්කටිං ඉන්ටර්නැෂනල් හි නවතම ප්‍රදර්ශනාගාරයක් පසුගිය දා පේරාදෙණිය නගරයේ දී විවෘත කරනු ලැබීය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එලෙස විවෘත කරන ලද නව ප්‍රදර්ශනාගාරයයි.

(0)Comments | January 1, 2016 7:23 am

සිසු දරුවන්ගේ ගණිත සහ විශ්ලේෂණ කුසලතා වර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුවෙන් නව වැඩසටහනක්

කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිඛෙන අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් ආයතනික සමාජ සත්කාරක න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස පාසැල් සිසු දරුවන්ගේ ගණිත සහ විශ්ලේෂණ කුසලතා වර්ධනය කිරීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කර තිබේ. හිටපු ගුරුවරයෙකු මෙන්ම නව්‍ය ඉගෙනීමේ ද්‍රව්‍ය නිර්මාණකරුවෙකු වන එච්.ඒ. ධර්මසිරි මහතා විසින් පස්සර මියෙනකඳුර රජයේ විද්‍යාලයේ දියත් කළ ගණිතාගාරය යන සංකල්පය මගින් ලැබූ ඉහළ…

(0)Comments | December 29, 2015 7:14 am

Koala ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි

නූතන අභ්‍යන්තර අලංකරණ විසඳුම් සම්ප්‍රදායය නැවුම් වෙනසකට ලක් කළ Koala සමාගම, පසුගියදා නිමාවට පත් වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී (NBEA) මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඛාණ්ඩයේ විවිධාංගීකරණ ව්‍යාපාර අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල සඳහා සහභාගී වූ පළමු අවස්ථාවේදී ම මෙලෙස සම්මානයට පාත්‍ර වීම තුළින්, සෑම විටම විශිෂ්ටත්වය වෙනුවෙන් Koala සමාගම දක්වන කැපවීම තවදුරටත්…

(0)Comments | December 29, 2015 6:01 am

“නේචර්ස් සීක්‍රට්ස්” නැචුරල් ඔයිල් මොයිස්චරයිසින් බොඩි ලෝෂන් දැන් ශාකසාර 8 කින්

සොබා දහමේ රහස් ඔබේ රුවට යන තේමා පාටය රැගත් නේචර්ස් සීක්‍රට්ස් ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන ඔබේ රූසපුව වඩවමින් නිරෝගීමත් කරයි. සියයකට අධික නේචර්ස් සීක්‍රට්ස් නිෂ්පාදන ISO සහ GMP උසස් ප්‍රමිතීන් යටතේ ඉතා සුරක‍ෂිතව නිෂ්පාදනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කරයි. මෙම නිෂ්පාදන අතර ඇති නේචර්ස් සීක්‍රට්ස් නැචුරල් ඔයිල් මොයිස්චරයිසින් බොඩි ලෝෂන් දැන් නව ඇසුරුම්වල ශාකසාර 8 කින් හඳුන්වා…

(0)Comments | December 28, 2015 4:28 am