Featured News

Findmyloan.lk – අන්තර්ජාලය පදනම් කරගත් ණය සම්පාදක සේවාව හඳුන්වා දෙයි

සුඵ හා විශාල ප්‍රමාණයේ ණය අවශ්‍යතා සඳහා දිනෙන් දින වැඩිවෙන ඉල්ලුම සපුරාලීමේ අරමුණෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අපූරු ණය සම්පාදන ආයතනයක් Findmyloan (Pvt) Ltd නමින් දියත් කිරිම පසුගියදා සිදුවූ අතර, එය ශ්‍රී ලංකාවේ ආරම්භ කළ එම ආකාරයේ ප්‍රථම හා එකම ව්‍යාපාරික සේවාව වීම විශේෂත්වයකි. මෙය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන “ඔන්ලයින්” ව්‍යාපාරික ආයතනයක් වන…

(0)Comments | December 11, 2015 8:16 am

12 වන වතාවටත් බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාවට හිමි රන් සම්මානය කොමර්ෂල් බැංකුවට

ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් අති උත්කර්ෂවත් අයුරින් සංවිධානය කළ 2015 වාර්ෂික වාර්තා සම්මාන ප්‍රදානයේදී බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව වෙනුවෙන් පිරිනමන එඩ්මන්ඩ් ජේ. කුරේ අනුස්මරණ සම්මානය, කළමනාකරණ නිරීක්ෂණය වෙනුවෙන් පිරිනමන රන් සම්මානය, ආයතනික යහපාලන අනාවරණය සඳහා රිදී සම්මානය, සමස්ත අංශයේ වාර්ෂික වාර්තා වෙනුවෙන් පිරිනමන ලෝකඩ සම්මානය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය වෙනුවෙන් පිරිනමන…

(0)Comments | December 11, 2015 7:03 am

ඩයලොග් වෙතින් Cumulus නමින් විශේෂ ක්ලවුඩ් සේවාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සේවා සම්පාදන සමාගම වන ඩයලොග් ආසිආටා මේ වනවිට Cumulus නමින් විශේෂ ක්ලවුඩ් (Cloud) සේවා එකතුවක් හඳුන්වා දී තිබේ. ලොව නවීනතම තොරතුරු තාක්ෂණයෙන් ප්‍රයෝජන ලැබීමේ අවස්ථාව මෙරට සමාගම් හා ආයතන වෙත ලබාදීම මෙහි අරමුණ වී ඇත. වෙළඳපොළ වෙත වැඩි වේගයෙන් පිවිසීමේ හැකියාව, අඩු වියදම, නව්‍යකරණය සහ නම්‍යශීලී බව වැනි ගුණාංග කැටිකරගත් Cumulus…

(0)Comments | December 11, 2015 5:51 am

SINGER වෙතින් සෝනි Xperia Z5 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් පෙළක්

ශ්‍රී ලංකාවේ අංක එකේ වෙළඳ නාමය සහ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සැපයුම්කරු වන සිංගර් ශ්‍රීලංකා සමාගම මෙරට සෝනි නියෝජිත කාර්යාලය හා අත්වැල් බැඳ ගනිමින් Xperia Z5 සහ Xperia Z5 Compact, මෙන්ම ලොව ප්‍රථම වරට 4K ස්මාර්ට්ෆෝනයක් ලෙස Xperia Z5 Premium යනාදී වශයෙන් නව ස්මාර්ට්ෆෝන් පෙළක් වෙළඳ පලට හඳුන්වා දෙයි. මෙම අවස්ථාවට අග්නිදිග ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ සෝනි…

(0)Comments | December 11, 2015 4:20 am

පීපල්ස් ලීසිං සමාගම SLITAD People Development Awards – 2015 රන් සම්මානය දිනාගනී

මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම SLITAD People Development Awards – 2015 සම්මාන උළෙලේදී රනින් පිදුම් ලැබීමට සමත් විය. ශී‍්‍ර ලංකා පුහුනු හා සංවර්ධන ආයතනය (SLITAD) විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල කොළඹ ගලදාරී හෝටලයෙ පසුගියදා පැවැත්වුණේ” මහාචාර්ය දයාන්ත විජේසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය…

(0)Comments | December 9, 2015 10:17 am

සෙලින්කෝ ලයිෆ්, ත්‍රිකුණාමලය රෝහලට සහ ත්‍රිකුණාමලයේ පාසැලකට ආධාර කරයි

සෞඛ්‍යය සහ අධ්‍යාපනික අංශ වල සිදුකරන සමාජ සත්කාරක ව්‍යාපෘති යටතේ සෙලින්කෝ ලයිෆ් විසින් ත්‍රිකුණාමලයේ ජනතාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබේ. මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් තට්ටු හතරකින් යුතු පරිසර හිතකාමී නව කාර්යාල ගොඩනැගිල්ලක් ත්‍රිකුණාමලය නගරයේ විවෘත කිරීමට සමගාමීව ත්‍රිකුණාමලය රෝහලට ජංගම වෙන්ටිලේටරයක් පරිත්‍යාග කර ඇති අතර ත්‍රිකුණාමලයේ ශාන්ත මරියා…

(0)Comments | December 9, 2015 5:12 am

මේ නත්තලේදී ආපිකෝ පාරිභෝගිකයින්ට විදෙස් විනෝද උද්‍යාන නැරඹීමට යෑමේ වරම්

මෙරට සුපිරි වෙළඳ සැල් ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ආපිකෝ වෙතින් මේ උත්සව සමයේදී රුපියල් 3000 ක් හෝ එයට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගික පවුල් 50 කට සියළු වියදම් දරමින් ආසියාවේ සුපිරි විනෝද උද්‍යාන නැරඹීමට යෑමේ වරම් දිනාගැනීමට හැකි බව නිවේදනය කර ඇත. මේ අනුව, ‘Win a thrilling Christmas’ යනුවෙන් නම්කර තිබෙන මෙම ප‍්‍රවර්ධනය වැඩසටහන යටතේ…

(0)Comments | December 7, 2015 6:54 am

කේම්බ්‍රිජ් විභාගයෙන් ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනෙකු ලෝක වාර්තා තබයි

ශ්‍රී ලංකාවේ විශිෂ්ට කේම්බ්‍රිජ් අධ්‍යයන සම්මාන ජයග්‍රාහකයින්ගේ නම් කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පසුගියදා නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලේ දී 2014 නොවැම්බර් සහ 2015 ජුනි කේම්බ්‍රිජ් විභාගවලින් විශිෂ්ට අධ්‍යයන දක්ෂතා පෙන්නුම් කළ ද්විතීක පාසල් සිසුන් ඇගයීමට ලක් කරන ලදි. කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් විභාගයන්හී ජාත්‍යන්තර ජාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ගයි චැප්මන් සහ බ්‍රිටිෂ් කවුන්සිල් ශ්‍රී ලංකා අධ්‍යක්ෂක කීත්…

(0)Comments | December 5, 2015 7:39 am

ඩැරීන් වීරසිංහ සිංගප්පූරු ආරාධිත බර ඉසිලීමේ තරගාවලියේ රන් පදක්කම දිනා ගනී

මෙරට බර ඉසිලීමේ දක්ෂතා ජාත්‍යන්තරව විදහා පාමින් යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) අනුග්‍රාහකත්වය දරන ඩැරීන් වීරසිංහ සිංගප්පූරු ආරාධිත බර ඉසිලීමේ තරගාවලියේදී (SPI15) කිලෝ ග්‍රෑම් 150 න් පහළ බර ඛාණ්ඩයේ රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වූයේය. සිංගප්පූරුවේ චංගි UE සම්මේලන මධ්‍යස්ථානයේදී අඛණ්ඩව දෙවැනි වරටත් ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී තරගකරුවන් 94 දෙනෙකු තරගවැදුණු අතර සියලුම බර…

(0)Comments | December 4, 2015 8:12 am

Softlogic ගමනාගමනයේ ලොව ප්‍රමුඛ සුඛෝපභෝගි King Long බස් රථ සඳහා සේවා වැඩි දියුණු කරයි

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල්ස් සමාගම ගමනාගමනයේ ලොව ප්‍රමුඛයා වන සුඛෝපභෝගි King Long බස් රථ සඳහා වන රාජගිරියේ පිහිටි සේවා ස්ථානය වැඩි දියුණු කරයි. ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවත්නා සංචාරක කර්මාන්තය සහ ඉදිවන නව අධිවේගී මාර්ග පද්ධතියේ දියුණුවත් සමඟ සොෆ්ට්ලොජික් ඔටෝබයිල්ස් සමාගම King Long හා එකාබද්ධ වීම සුඛෝපභොගී ප්‍රවාහන ක්ෂේත්‍රයට මහත් රුකුලක් වී තිබේ….

(0)Comments | December 3, 2015 3:49 am