SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ ව්‍යාපාර අධ්‍යයනය (Business) පීඨය මගින් අඛණ්ඩව සිවුවන වරටත් සංවිධානය කළ SLIIT Soft Skills + 2016 වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. ”කණ්ඩායම් ක‍්‍රියාකාරකම් හා ඵලදායී සන්නිවේදනය” තේමාවට අනුව පැවති SLIIT Soft Skills + 2016 වැඩසටහන පාසල් 25 කට අධික සංඛ්‍යාවකින් සහභාගී වූ සිසුන් වෙනුවෙන් පැවැත්වුණි. SLIIT Soft Skills + 2016 වැඩසටහන මගින්…
ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙරටට ගෙන්වා බෙදා හැරීමේ සහ වෙළඳපල ප්‍රමුඛයාවන ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම, නිරෝගී සමාජයක් බිහි කිරීම සඳහාවන සිය ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස කොළඹ ජාතික රෝහලට රුධිර පීඩනමාන පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙරට පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මෙරට ජනතාවගෙන් සෑම 100…
ගෘහ භාණ්ඩ සහ දැව නිමැවුම් ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛයාවන JAT Holdings සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නව සංධිස්ථානයක්සනිටුහන් කරමින් “Master Plaster” නිෂ්පාදනය වෙළඳපලට හඳුන්වා දුන්නේය. ගඩොලින් හෝ සිමෙන්ති ගලින් හෝ කොන්ක්‍රීට් වලින් නිමවන බිත්ති සම්ප්‍රදායිකව කපරාරු කිරීමේදී වැලි, සිමෙන්ති සහ ජලය යොදා ගැනෙන අතර ඉන් අනතුරුව පොටි ආලේපනය සිදු කෙරේ. “Master Plaster” පෙරළිකාර නිෂ්පාදනය ඉහත ක්‍රියාවලිය…
තොරතුරු තාක්ෂණය සහ විදුලි සංදේශ විසඳුම් සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් වන Huawei සිය නවතම අන්තර්ජාතික සන්නාම තානාපතිවරයා වශයෙන් ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පත්කරගනියි. ලියොනෙල් මෙසී සහ Huawei අතර සබඳතාව Huawei නිෂ්පාදන සහ පාරිභෝගික ජනතාව අතර පවතින විශ්වාසය තව දුරටත් තහවුරු කරනු ඇත. අභියෝග මගින් නිරතුරුවම අපි අපේක්ෂා කරන දෙය සහ කැමැත්ත දක්වන දෙය…
ක්‍රීඩා ක්ෂේත්‍රයේ රැකියා හුදෙක් මළල ක‍්‍රීඩා ශූරයන්ට පමණක් සීමා වී නැත. ක‍්‍රීඩාවල නිරත නොවන වෙනත් බොහෝ දෙනෙකු සඳහා ද රැකියා අවස්ථා රැසක් මෙම ක්ෂේත්‍රයේ පිරී පවතී. විශේෂයෙන්ම, මානසික හා ශාරීරික සෞඛ්‍ය සේවා, අලෙවිකරණ හා ප‍්‍රවර්ධන කටයුතු සහ මාධ්‍ය සහාය වැනි විවිධ සේවා සැපයීම තුළින් මෙම රැකියා අවස්ථාවලින් අමිල මෙහෙයක් ක‍්‍රීඩා ක්ෂේත්‍රයට හිමි වේ. SLADA හි…
නවීන තාක්ෂණය භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩිකිරීමට කැපවී සිටින කොමර්ෂල් බැංකුව විසින් Android හෝ iOS මගින් සවිබල ගැන්වෙන ජංගම උපකරණ තුළින් ඉතිරිකිරීම් හෝ ජංගම ගිණුම් අනේවාසික විදේශ ගිණුම්රැනේවාසික විදේශ ගිණුම් වල තොරතුරු පරීක්ෂා කිරීමේ හැකියාව තිඛෙන ඊ-පාස් පොතක් මෙරට බැංකු ඉතිහාසයේ පළමු වරට ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන…
UPTOWN Kandy නවතම ප්‍රදර්ශනාගාරය කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා හිදී පසුගිය දා විවෘත විය. ලොව විශාලතම විලාසිතා එකතුව තේමා කරගනිමින් කැන්ඩි සිලෙක්ෂන් විලාසිතා අලෙවි සහෝදරයින් විසින් UPTOWN Kandy නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරන ලදී.
ලින්ඬේ සමූහයේ සාමාජිකයකු වන සිලෝන් ඔක්සිජන් සමාගම (COL) වසර 80 කට අධික කාලයක් පුරා මෙරට කාර්මික හා වෛද්‍ය අවශ්‍යතාවන් වෙනුවෙන් වූ ගෑස් සපයන ප‍්‍රමුඛතම සමාගම වේ. පසුගියදා පැවති ජාතික සුවසේවා ප‍්‍රදර්ශනයේදී සිලෝන් ඔක්සිජන් සමාගමේ සුවිශේෂී නිෂ්පාදන පෙළක් දැකගත හැකිවිය. ඔක්සිජන්, නයිට‍්‍රස් ඔක්සයිඞ් හා වෛද්‍ය ආශ්වාස වායුව ආදී සුවිශේෂී නිෂ්පාදන ගණනාවක් ඒ අතරට ඇතුළත් විය. ලින්ඬේ…
මෙරට ප්‍රමුඛතම පාවහන් නිපැයුම්කරුකු සහ අලෙවිකරුකු වන බාටා සියළු දෙනාටම අගනා පාවහන් සැපයීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සුවිශේෂි පියවරක් තබයි. ඒ මෙරට ප්‍රධානතම අන්තර්ජාල අලෙවිසැල් වන MyDeal.lk සහ MyStore.lk සමඟ එක්වීමෙනි. මෙම ක්‍රමෝපාය සබඳතාව අනුව අන්තර්ජාලය ඔස්සේ බාටා නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි. වර්ෂ 1894 චෙකොස්ලෝවැකියාවේ ඇරඹි බාටා මේ වනවිට ලොව පුළුල් ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත…
ප්‍රදේශයේ ක්ෂුද්‍ර, කුඩා සහ සුළු පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්ම වාණිජ පරිමාණයේ කෘෂි කාර්මික ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම සඳහා කොමර්ෂල් බැංකුව සිය 14 වන කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන ඒකකය (AMFU) ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුවේදී පසුගියදා විවෘත කරන ලදී. මෙම නව ඒකකය විවෘත කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ නෙළුව ශාඛාවට වසර 10 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවයට සමගාමීවයි. මෙම නව…
Video Story