පොදු ඩේටා ශේෂයක් උපාංග කිහිපයක් අතර භාවිත කිරීමේ අද්විතීය සේවාවක් මෙරට විශාලතම 3G ජාලයක් වන Hutch ශ්‍රීලංකාවේ මුල් වරට සිය පාරිභෝගිකයින් සඳහා SmartShare පහසුකම් හඳුන්වා දෙයි. Hutch ස්මාර්ට්ෂෙයාර් ලෙස නම් කර ඇති මෙම පහසුකම යටතේ එක් අංකයක ඇති ඩේටා ප්‍රමාණය තවත් Hutch සිම් කාඩ්පත් ඇති උපාංග කිහිපයක් අතර භාවිත කිරීමේ හැකියාව ලැබේ. විවිධ උපාංග සඳහා…
එමිරේට්ස් විසින් කුඩා දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන Fly with Me Animals සෙල්ලම් බඩු මාලාවේ නවතම එකතුවක් සහ අවුරුදු 06 ත් 12 අතර දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සැලසුම් කර නිපදවන ලද Fly with Me Lonely Planet ක්‍රියාකාරකම් බෑග් එළිදක්වා තිබේ. එළඹෙන නිවාඩු සමයේ සිට මෙම අළුත් සෙල්ලම් බඩු එම්රේට්ස් ගුවන් යානා තුළදී දරුවන්ගේ සතුට සහ විනෝදය වෙනුවෙන්…
උත්සව සමය එළඹීමත් සමඟ 2015 වසර අවසාන වනතෙක් බැංකුව හරහා ප්‍රේෂණ මුදල් ලබාගන්නා ගනුදෙනු කරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 1.5 ක් වටිනා භාණ්ඩ පාර්සල් 300 ක් ප්‍රදානය කිරීමට කොමර්ෂල් බැංකුව තීරණය කර තිබේ. ඉතාමත් කාලීන ප්‍රවර්ධන වැඩසටහනක් වන මෙය බැංකුවට අයත් අති නවීන අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව වන ඊ-එක්ස්චේන්ජ් සහ ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාවන් වන මනිග්‍රෑම්,…
U.H.E සමාගම් සමූහයට අනුබද්ධිත හල්පේ තේ සමාගම, 23 වන ජාතික අපනයන සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකකින් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික අපනයන සම්මාන උළෙල 1992 වසරේ පටන් මෙරට අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයුමට ලක් කරන ප්‍රධානතම උළෙල ලෙස සෑම වසරකදීම අඛණ්ඩව පැවැත්වේ. පසුගිය සැප්තැම්බර් මස කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති…
තිරසාර අනාගතයක් බිහි කිරීම වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් හොල්සිම් ලංකා සමාගම සංවිධානය කරන ලද කොන්ක්‍රීට් මිශ්‍රණ සැලසුම් තරගාවලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. පේරාදෙණිය, මොරටුව සහ රුහුණ විශ්වවිද්‍යාලවල සිවිල් ඉංජිනේරු සිසුන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්විණි. ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශේෂ ක්ෂේත්‍රයක්වන කොන්ක්‍රීට් මිශ්‍රණ සැලසුම් අංශය තුළ තමන් සතු ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම බෙදාහදා ගැනීමට මෙන්ම කොන්ක්‍රීට්…
ශ්‍රී ලංකාවේ වේගයෙන්ම අලෙවි වන ස්මාර්ට්ෆෝනය වන Huawei පසුගිය ඔක්තෝම්බර් අවසන් වන විට මෙරටට ගෙන්වා ඇති ස්මාර්ට්ෆෝන් ප්‍රමාණය 140% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. අග්නිදිග ආසියානු වෙළද වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වර්ධනය පෙන්නුම් කරන බවයි. 2015 වර්ෂයේ ප්‍රථම භාගය තුළ Huawei ස්මාර්ට්ෆෝන් අලෙවිය 300% කින් ඉහළ ගොස් ඇති බව Huawei ශ්‍රී…
තුඩාවේ ට්‍රේඩිං කොරියාවේ SJE කෝපරේෂන් හා එක්වෙමින් ශ්‍රී ලංකාවේ සේදුම් කර්මාන්තයෙහි හරිත විප්ලවයක් ඇති කරීමට පසුගියදා සමත් විය. ඒ ඔප්ටිමා මාදිලියේ වාෂ්පයෙන් පිරිසිදු කිරීම් යන්ත්‍ර මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙමිනි. පසුගියදා පැවති ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ගරු වොන්-සැම් චාන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතිඋත්කර්ෂවත් උත්සවයක දී මෙම වාෂ්පයෙන් පිරිසිදු කිරීම් යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සිදුකෙරිණි. එසේම…
මෙරට 21 වන ඔඩෙල් ශාඛාව කැපිටල් මෝල්හි, විවෘත කරමින් නවතම විලාසිතා සහ සුපිරි සන්නාම ඉදිරිපත් කරයි ඔඩලේ විලාසිතා ජාලයට පමණක් ඉදිරි පත්කළ හැකි සියල් සපිරි සාප්පු සවාරි අත්දැකීමක් තලවතුගොඩ ප්‍රදේශයේ පාරිභෝගික ජනතාවටද ලබාදීම වෙනුවෙන් මාදිවෙල පාරේ පිහිටි කැපිටල් මෝල් ගොඩනැගිල්ලේ පරිපූර්ණ ඔඩෙල් ශාඛාවක් විවෘත කර තිබේ. වර්ග අඩි 14,000 ක ඉඩක විහිදෙන මෙම නව ශාඛාව…
ප්‍රධාන සම්මාන අංශ දෙකෙහි රිදී සම්මාන හිමිකරගනී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කළ 2015 සන්නාම විශිෂ්ටත්ව සම්මාන ප්‍රදානෝත්සවයේදී සලකා බැලු ප්‍රමුඛතම අංශ තුන අතුරින් අංශ දෙකක රිදී සම්මාන දිනා ගැනීමට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම සමත්වූ අතර එයින් නැවත වතාවක් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සතු ප්‍රබලත්වය තහවුරු විය. මෙම සම්මාන…
ගෘහ නිර්මාණාත්මක සහ ඉදිකිරීම් කටයුතුවලදී භාවිතා කළ හැකි පරිදි ජනෙල් හා දොරවල් පද්ධති සඳහා උසස් තත්ත්වයේ, නිර්මාණශීලී ඇලූමිනියම් රාමු නිපදවන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඇලූමෙක්ස් (Alumex PLC) පසුගියදා සිය ප්‍රධාන ප්‍රදර්ශනාගාරය ලූමින් කන්සෙප්ට්ස් (Lumin Concepts) නමින් නාවලදී විවෘත කළේ ය. අංක 307, නාවල පාර, නාවල යන ලිපිනයේ පිහිටා ඇති මහල් තුනකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයන්ට…
Video Story