සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අධිවේගී මාර්ගවල ගාස්තු අඩුකර තිබෙන ආකාරය පිළිබඳව සම්පූර්ණ තොරතුරු පහත පරිදිය. මෙහි දැක්වෙන්නේ ගාස්තු අඩුකිරීමෙන් පසු නව ගාස්තුයි. මෙම නව ගාස්තු අප්‍රේල් 25 වනදා දක්වා ක්‍රියාත්මක වේ. දකුණු අධිවේගී මාර්ගය Cars, Dual Purpose Vehicles කොට්ටාවේ සිට කහතුඩුවට – රුපියල් 100 කොට්ටාවේ සිට ගැලනිගමට…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මහරගම දක්වා බස්රථ ධාවනය අද පළමු වරට ආරම්භ කෙරුණු අතර මෙහිදී ධාවනය සඳහා බස්රථ 20 ක් යොදවා තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලය බස්රථ 10 ක්ද පුද්ගලික අංශය බස්රථ 10 ක්ද මාතර සිට මහරගම දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා යොදා ඇත. මාතර සිට මහරගම දක්වා බස් ගාස්තුව රුපියල් 500 කි.
ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බංග්ලාදේශයේදී 2014 විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත්විය. 2014 විස්සයි-විස්ස ලෝක කුසලානයේ නිළ වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු අනුව මෙවර ජයග්‍රාහී කණ්ඩායම සඳහා ලැබෙන මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 11 කි. මේ අනුව, මෙම මුදල ලැබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. අනුශූරතාවය දිනාගත් ඉන්දීය කණ්ඩායම…
මත්තල ගුවන් තොටුපොළේ ගුවන් යානා ඉන්ධන ලීටර් මිලියන 03 ක් ගබඩාකළ හැකි තෙල් ගබඩාවක් විවෘත කිරීමට රජය සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, ප්‍රසන්න වික්‍රමසූරිය මහතා පැවසුවේ මෙම තෙල් ගබඩාව ළඟදීම විවෘත කිරීමට කටයුතු කරන බවයි. “මෙයින් ගුවන් යානා වලට ඉන්ධන විකිණීම සිදුකරනවා.“ යනුවෙන් හෙතෙම සඳහන්…
කටුනායක ගුවන් තොටුපොළේ මගී පර්යන්තය මගින් වසරකට හසුරුවන ගුවන් මගීන් ප්‍රමාණය මිලියන 06 ක සිට මිලියන 15 ක් දක්වා ඉහළ දැමීම සඳහා ගුවන් පර්යන්තය පුළුල් කිරීම ඇතුළු පහසුකම් නැංවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා ජයිකා…
පසුගියදා නිකුත් කෙරුණු Alumex Limited සමාගමේ කොටස් ගනුදෙනු වීම අද ඇරඹුණු අතර මෙම කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ලයිස්තුගත කර තිබේ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ Alumex සහ NDB ආයෝජන බැංකුවේ නියෝජිතයින් සහ කොළඹ කොටස් වෙළඳ පොළේ නිළධාරීන් කොටස් ගනුදෙනුවීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගත් සේයාරුවකි.
ඇමරිකාව පදනම් කරගත් පේපෑල් සේවාව සමග ගනුදෙනු කටයුතු කිරීමේ මෙරට පාර්ශවකාර බැංකුව වීමට දේශීය බැංකුවක් අරඹා තිබෙන සාකච්ඡා ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් මේ වසර අවසාන වීමට පෙර එම සේවාව ලංකාවට හඳුන්වාදිය හැකියැයි තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා…
මසුන් ඇල්ලීම සඳහා ලංකාවට ආසන්න ජාත්‍යන්තර ගැඹුරු මුහුදේ මෙරට ධජය සහිත යාත්‍රා 06 ක් දැනට යොදවා තිබෙන ජපානයේ “ටූනා කින්ග්“ හෙවත් කියෝෂි කිමුරා තවත් එවැනි යාත්‍රා 14 ක් ළඟදීම ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යෙදවීමට සූදානම් වනබව අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් දැක්වූයේ මෙසේයි. “මෙම යාත්‍රා…
වේගයෙන් වර්ධනය වන මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළේ වෙළඳ පොළ ප්‍රබලයා Samsung බවත් දෙවැන්නා Huawei බවත් තෙවැන්නා E-Tel බවත් අනාවරණය වේ. CyberMedia Research විසින් එළිදක්වා තිබෙන නවතම වාර්තාවෙන් හෙළිවන්නේ 2013 හතරවන කාර්තුවේදී මෙරට ස්මාර්ට් ජංගම දුරකතන මිලියන 0.12 ක් අලෙවි වී තිබෙන බවයි. මෙයින් සියයට 21.2 ක් Samsung බවත් සියයට 19.6 ක් Huawei බවත්…
ඉන්දියානු මරුටි සුසුකි සමාගම විසින් 2014 වසර වෙනුවෙන් නව මෝටර් රථ පෙළක් එළිදැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මේ පිළිබඳව වාර්තා කරන ඉන්දියානු මාධ්‍ය පවසන්නේ සමාගම විසින් Swift සහ Swift Dzire රථ නව මුහුණුවරකින් එළිදැක්වීමට සූදානම් බවයි. මීට අමතරව, මේ වසරේදී නව Maruti Ciaz රථයද එළි දක්වන බව සඳහන්ය. සමාගම විසින් 2015 වසරේදී SUV රථයක්…
Video Story