වැඩසටහන හා සම්බන්ධ වීමට කැමත්තක් දක්වන්නන් පශු වෛද්‍ය කාර්යාල මගින් අයදුම්පත්‍ර පුරවා සාමාජිකත්වය ලබා ගන්න – කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශය රටට කිරි සපයන ගොවියන් නගා සිටුවීම සහ නව කිරි ගොවිපලවල් ඇති කිරීම්, දේශීය කිරි කර්මාන්තය වැඩි දියුණු කිරීමේ “කිරි ඉතිරෙන රටක්” DAIRY HUB ජාතික වැඩසටහන පසුගිය දා (20) අනුරාධපුර, තඹුත්තේගම, නිරාවිය ගොවිපළෙහිදී…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (21) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 19,000 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි. නමුත් අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල දක්නට ලැබුණේ මිශ්‍ර හැසිරීමකි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 70.38කින් ඉහළ…
ස්ථාවර ආර්ථිකයක් සමඟ ගෝලීය වශයෙන් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවැත්විණි. වත්මන් රජය යටතේ මේ වන විට ශ්‍රී ලංකාව…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ජුනි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.3% ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 මැයි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 0.6% ක් ලෙසිනි. මැයි මාසයේ දී 5.9 % ක් ලෙස වාර්තා වූ…
ජනපතිගේ ජර්මානු සංචාරයත් සමග බලශක්ති, සැපයුම්, නිෂ්පාදන, සංචාරක සහ ඩිජිටල් පරිවර්තනය වැනි අංශයන්හි මෙරට ආයෝජනයට ජර්මානු ආයෝජකයින්ගේ අවධානය – ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය ජර්මනි සංචාරය අතරේ බර්ලිනයේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩල සංගමයේ (DIHK) ව්‍යාපාරික සංසදය හමුවිය. එහිදී මෙරට…
2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 1,942.36ක රාජ්‍ය ආදායමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 වසරේ මුල් මාස පහේ රාජ්‍ය ආදායම් අගය වූ රු. බිලියන 1,619.23 හා සැසඳීමේ දී 19.95%ක වර්ධනයකි. මේ සඳහා රජයේ බදු ආදායම මෙම වකවානුව තුළ දී රු. බිලියන 1,491.25 සිට…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඩිජිටල් වෙන්කිරීම් හා ගෙවීම් වේදිකාවක් වන Freightos හි ‘WebCargo’ සමඟ එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මෙම හවුල්කාරීත්වය මගින් ලොව පුරා භාණ්ඩ හුවමාරු කාර්යාල 10,000කට අධික සංඛ්‍යාවකට ශ්‍රීලංකන් කාගෝ වෙත බාධාවකින්…
ජපානයේ Belluna Co. Ltd සමාගමේ පූර්ණ අනුබද්ධිත ශ්‍රී ලංකා සමාගම වන Belluna Lanka හිමිකාරිත්වය දරන Granbell Hotel Colombo, සිය සාමාන්‍යාධිකාරී ලෙස ෂෙහාන් සෆ්රාස් මහතා පත් කර ඇති බව සතුටින් නිවේදනය කරයි. පුද්ගලයෙකුගේ දක්ෂතා හඳුනාගෙන, වර්ධනය වීමට අවශ්‍ය සහයෝගය ලබා දුන්විට ඔවුන්ට බොහෝ දේ අත්කර ගතහැකි බව Belluna Lanka මෙමඟින් ලොවට පෙන්වා දෙයි. ෂෙහාන් මහතා Granbell…
2025 ජූලි මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ඇති බවට වාර්තා වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරනු ලැබූ නවතම නිල දත්තා වාර්තාවන්ට අනුව ජූලි මාසයේ පලමු දින 16 තුළ 98,765 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර අද දිනය වන විට එම ප්‍රමාණය 100,000 සීමාව ඉක්මවා ඇති…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මඟින් පර්යේෂණ සහ සංවර්ධනය (R&D) මගින් ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග සෙවීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන වාණිජීකරණය සඳහා ජාතික වැඩපිලිවෙල (National Initiative for R&D Commercialization – NIRDC) සමඟ වැදගත් සංවාදයක් ආරම්භ කරන ලදී. මෙම සාකච්ඡාව පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී ඖෂධ කර්මාන්තයේ පෞද්ගලික අංශ නියෝජිතයින්, NIRDC ආයතනයේ නියෝජිතයන්…
Video Story