Top News

අයවැය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනයට ව්‍යාපෘති සැලසුම් කළ කාලය තුළම අවසන් කරන්න – ජනපති

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍රතා සහ කසළ…

(0)Comments | June 6, 2025 4:13 pm

ලංකා හොස්පිටල් සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. ඒ අනුව ඒ මහතා ඊයේ (05) දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති, විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇත. 2024 දෙසැම්බර් 05…

(0)Comments | June 6, 2025 1:39 pm

බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයට ජපන් ආයෝජකයන්ගේ අවධානය 

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළහ. විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම හදිසි තත්වයකදී වුවත් විදුලිබලය අවශ්‍ය වන රෝහල්, ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානවලට අඛණ්ඩව හා ස්ථාවරව විදුලි සැපයුම…

(0)Comments | June 6, 2025 1:27 pm

ඩිජිටල් ඒකාබද්ධතාවය තුලින් විදේශීය ආයෝජකයින්ට කොටස් හුවමාරුවේ ආයෝජනය තවදුරටත් පහසු  කිරීම සඳහා CDS සහ සම්පත් බැංකුව අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

කොළඹ කොටස් හුවමාරුවේ (CSE) පූර්ණ අනුබද්ධිත සමාගමක් වන මධ්‍යම තැන්පතු පද්ධති (පුද්ගලික) සමාගම (CDS), ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශීය පුද්ගලයින් (FIs) සඳහා ආමුඛ ආයෝජන ගිණුම් (IIAs) පහසුකම් සැලසීම සඳහා සම්පත් බැංකුව PLC සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) පසුගියදා අත්සන් කළේය. CDS ආයතනය, කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) විකුණුම් කරන සුරැකුම්පත් සඳහා තැන්පතුකරු සහ භාරකරු ලෙස කටයුතු කරයි. සම්පත්…

(0)Comments | June 6, 2025 12:37 pm

“ඉවත ලන බැරල් කසළ බඳුන්” ලෙස සකසා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සහ ක්ලීන් ශ්‍රී ලංකා එක්ව ක්‍රියාවට නංවයි

ඊයේ දිනට (05) යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන්, “ඉවත ලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය ඊයේ (05) මුතුරාජවෙල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. දිරන ද්‍රව්‍ය සහ පොලිතීන් බාහාලිය හැකි ලෙස වෙන් වෙන්ව මෙම කසළ බඳුන්…

(0)Comments | June 6, 2025 10:36 am

ඉෂාර නානායක්කාර LOLC හෝල්ඩිංග්ස් විධායක සභාපතිධූරයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි නව විධායක සභාපතිවරයා වශයෙන් ඉෂාර නානායක්කාර මහතා පත්කර තිබේ. ඒ මහතා එම සමූහයේ විධායක උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර සමාගම් සමූහයේ නාමයෝජනා හා පාලක (Nominations & Governance) කමිටුවේ නිර්දේශය පරිදි එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද (05) දිනයේ දී මෙම තීරණයට එළඹ ඇති…

(0)Comments | June 5, 2025 6:27 pm

අඛණ්ඩව 12 වෙනි දිනටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 81.89 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,434.94 ක් ලෙසින් සටහන් වූ අතර එය සියලු කොටස් මිල දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී තිබෙන ඉහළම අගය වේ. මේ අතර දිනය තුළ S&P…

(0)Comments | June 5, 2025 4:01 pm

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ගෝලීය වෙළඳපොල වෙත පිවිසීමට ExpoScaleUp වෙතින් නව අවස්ථාවන්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය (IFC) සහ යුරෝපා සංගමය (EU) සමඟ එක්ව ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යන වැඩසටහන යටතේ ExpoScaleUp පළමු කණ්ඩායමේ අවසන් අදියර කොළඹදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන යුරෝපා සංගමයේ ‘Accelerating Climate Smart and Inclusive Infrastructure in South Asia (ACSIIS)’ සහ  EU Global Gateway Strategy හි කොටසක්…

(0)Comments | June 5, 2025 3:43 pm

දරුවන්ගේ ආරක්ෂාව, සමාජ මාධ්‍ය හා පාලනය

ඉන්දික ද සොයිසා විසිනි දෙමව්පියන් ලෙස අපට බොහෝ විට ලෝක දෙකක කටයුතු කිරීමට සිදු වේ. ඉන් එකක් නම් අප කුඩා කල සිට හැදී වැඩුණු අත්දැකීම් හා වටිනාකම්ය. අනෙක වර්තමානයේ අපගේ දරුවන් අත්විඳින සීමා රහිත ඩිජිටල් සමාජයයි. තාක්ෂණික යුගයෙන් පසු එළඹි ඩිජිටල් යුගයේ අත්දැකීම් අප බොහෝ දුර ගෙන යාමට සමත් වන්නේ ඔබ සිටින නිවසේ, කාර්යාලයේ, පන්ති…

(0)Comments | June 5, 2025 1:58 pm

“සුන්දර වෙරළක් – ආකර්ෂණීය ගමනාන්තයක් ” සංචාරක හෝ⁣ටල් ආශ්‍රිත වෙරළ රැකබලා ගන්නා පුද්ගලයන් පත් කිරීමේ වැඩසටහනක්

සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපවල පවිත්‍රතාව රැක ගැනීමේ අරමුණින් හෝටල් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීමේ ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබෙන අතර එම වැඩසටහන ඊයේ (04) පෙරවරුවේ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා අදාළ සංචාරක හෝටල් අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිමද සිදු කෙරිණි. සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපය…

(0)Comments | June 5, 2025 8:37 am