Top News

නව සුරාබදු බලපත්‍ර නිකුත් කෙරෙන්නේ මෙහෙමයි

නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම සුරාබදු ආඥා පනතේ හා අනෙකුත් සියළුම නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අත්‍යාවශ්‍ය වන අවස්ථාවලදී පහත සඳහන් බලපත්‍ර කාණ්ඩ යටතේ පමණක් සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ර.බී. 7/8 – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍රය ර.බී. 11 – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත්…

(0)Comments | February 16, 2026 4:53 pm

කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට අද සතුටු දවසක්

කලකට පසු ආයෝජකයින්ට අස්වැසිල්ලක් ලබා දෙමින් අද (16) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් දැක ගත හැකි විය. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,900.11 ක් දක්වා ඒකක 190.27කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 6,710.33ක් දක්වා ඒකක 91.60කින් ඉහළ යන ලදී. ප්‍රධාන වශයෙන් බැංකු සමාගම්වල කොටස් මිල…

(0)Comments | February 16, 2026 4:37 pm

පොදු රාජ්‍ය මණ්ඩලීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා CWEIC සභාපති භාණ්ඩාගාර ලේකම් හමුවෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ (CWEIC) සභාපති ජොනතන් මාර්ලන්ඩ් සාමිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ අතර, ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ රට තුළට විදේශ ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්/ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්ප්පෙරුම මහතා හමුවිය. මෙම සාකච්ඡාව සඳහා…

(0)Comments | February 16, 2026 4:25 pm

IMF ප්‍රධානියා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය අද (16) පස්වරුවේ මෙරටට පැමිණියාය. තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇය පෙබරවාරි 18 දක්වා මෙරට රැඳී සිටිනු ඇත. මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියගේ ශ්‍රී ලංකා සංචාරය තුළ රජයේ ප්‍රධාන බලධාරීන් හා පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර දිටවා සුළි කුණාටුවෙන් වූ හානි නිරීක්ෂණයට හා ආපදාවට ලක්වූවන්…

(0)Comments | February 16, 2026 4:04 pm

කටුනායක කාර්ය බහුල කරමින් ඉන්දීය – පාකිස්තාන තරඟය වෙනුවෙන්ම ආ පුද්ගලික ජෙට් යානා

2026 ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ඊයේ (15) කොළඹ දී පැවති ඉන්දීය – පාකිස්තානු ක්‍රිකට් තරගය නැරඹීම සදහා විශේෂ පෞද්ගලික ජෙට් යානා 15 කින් ලොව පුරා ක්‍රිකට් ලෝලීහු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එම ජෙට් යානා පසුගිය 14 වන දා සිට ඉන්දියාව, පකිස්තානය ඇතුළු තවත් රටවල් කිහිපයකින් පැමිණ ඇති බවට වාර්තා වෙයි….

(0)Comments | February 16, 2026 2:46 pm

පාන්ඩ්‍යාග‌ේ අත් ඔරල‌ෝසුව ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි 70ක්

කෝටි ගණන් වටිනා ඔරලෝසු පැළඳ පිටියට එන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටයේ ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟය ඊයේ (15) කොළඹ දී අවසන් වූයේ ඉන්දීය පිලට පහසු ජයක් අත් කර දෙමිනි. එහිදී තරඟයේ කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාවට ඉන්දීය විස්සයි 20 නායක සූර්ය කුමාර් යාදව්…

(0)Comments | February 16, 2026 2:34 pm

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පළමු වරට මාස්ටර්කාඩ් කාඩ්පත් හිමියන් සඳහා Google Pay ගෙවීම් සේවාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා Google Pay සේවාව සක්‍රීය කරමින් කොමර්ෂල් බැංකුව තාක්ෂණය, නවෝත්පාදනය සහ ගනුදෙනුකරුවන්ට වඩාත් දියුණු බැංකුකරණ අත්දැකීම් ලබා දීම යන අංශ තුළ ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කර ඇත. මෙම හඳුන්වාදීමත් සමඟ, කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් හා…

(0)Comments | February 16, 2026 12:39 pm

සමූහයේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනය සමඟින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් පළමු මාස නවය සඳහා රු. බිලියන 48.9 ක ආදායමක් වාර්තා කරයි

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 48.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8-1%ක වර්ධනයකි. මෙම කාල පරිච්ඡේදයේදී ඇතැම් ව්‍යාපාරික අංශවල මෙහෙයුම්වලට විවිධ අභියෝග එල්ල වුවද සමූහය සිය උපායමාර්ගික සැලසුම් විචක්ෂණශීලීව ක්‍රියාත්මක කරමින් එහි දිගු කාලීන වර්ධනයට…

(0)Comments | February 16, 2026 9:46 am

බ්‍රිතාන්‍ය වෙළඳ අවස්ථා පුළුල් කරගැනීමට ශ්‍රී ලංකා අපනයනකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව, “බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) මගින් අපනයන අවස්ථා ඉහළ නැංවීම” පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. අපනයන සංවර්ධන මණ්ඩලයේදී සහ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ පැවති මෙම සැසිය සඳහා දිවයින පුරා විසිරී සිටින අපනයනකරුවන් සහ ඒ…

(0)Comments | February 16, 2026 9:40 am

සංචාරක පැමිණීම ලක්ෂ 4 ඉක්මවයි

2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 සීමාව ඉක්මවා ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 401,787ක් ලෙසයි. මේ අතර 2026 පෙබරවාරි මාසයේ පළමු දින 12 තුළ 124,460ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන්…

(0)Comments | February 16, 2026 9:37 am