වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇත. මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3 ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි…
යුරෝපා සංගම් – ශ්‍රී ලංකා: 27 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම කොළඹදී 2026 පෙබරවාරි 12 වැනි දින, යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේ 27 වැනි සැසිවාරය කොළඹදී කැඳවන ලදී. මිත්‍රශීලී සහ සුහදශීලී වාතාවරණයක් තුළ පැවති මෙම රැස්වීමේදී, ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කරන ලද අතර, පාලනය, සංහිඳියාව සහ මානව හිමිකම්, වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, අධ්‍යාපනය, ධීවර කටයුතු, සමුද්‍රීය සහයෝගීතාව, පරිසරය, දේශගුණික විපර්යාස, ආරක්ෂක සහයෝගීතාව, නැවත ප්‍රවේශ කිරීම සහ කලාපීය සහ…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මෙම ද්විවාර්ෂික මුදල් ප්‍රතිපත්ති වාර්තාව මගින් ආර්ථිකය පිළිබඳ ඉදිරි දැක්මක්, විශේෂයෙන් ම උද්ධමනය හා ආර්ථික වර්ධනයට අදාළ ඉදිරි දැක්ම මෙන්ම එම පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් සපයයි. මෙම වාර්තාව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය එළඹෙන සඳුදා (16) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඇය පෙබරවාරි 16 සිට 18 දක්වා කාලය තුළ මෙරට රැඳී සිටිනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකාවක මේ බව තහවුරු කළාය. මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියගේ ශ්‍රී ලංකා සංචාරය තුළ රජයේ ප්‍රධාන බලධාරීන් හා පාර්ශවකරුවන් සමඟ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල වර්ධනයක් අද (13) වාර්තා වුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 57.33කින් ඉහළ ගොස් ඒකක 23,709.84ක් ලෙසින් සටහන් වුණි. S&P SL20 මිල දර්ශකය ඒකක 19.21කින් ඉහළ ගොස් ඒකක 6,618.73ක් ලෙස දැක්වුණි. අද දින රු. බිලියන 8.51ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.
මෙරට සංවර්ධනය නව මානයකට රැගෙන ඒම වෙනුවෙන් නගර සංවර්ධනය වෙත විශේෂ අවධානයක් යොමු කරවීමට නව රජය විසින් CITY PLAN ව්‍යාපෘතිය, පලමු පියවර ලෙස තෝරාගත් නගර 10 ක් ඉලක්ක කොට නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ . CITY PLAN නගර සංවර්ධන සැලැස්ම තුල නගරයේ යටිතල පහසුකම්, මාර්ග පද්ධති, මහල් නිවාස, වාණිජ කලාප නිසියාකාරයෙන් හඳුනාගෙන…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන වරුණ ශ්‍රී ධනපාල මහතා 2024…
කොළඹ ඉහළ වානිජ වටිනාකමක් ඇති ග්‍රෑන්ඩ් හයට් ගොඩනැගිල්ල අයත් Sinolank සමාගමේ මව් සමාගම වන කැන්විල් හෝල්ඩිංග්ස් සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා රජය විසින් පසුගිය දා අභිලාෂ කැඳවනු ලැබීය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර සිටියේ අදාළ අභිලාෂ ප්‍රකාශ කිරීමේ කාලය 2026 පෙබරවාරි 16 වන සඳුදා, ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 2 ට…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසුවේ මේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කළ බවය. ඒ අනුව ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් යථා තත්ත්වයට පත් කර ඇති බවත් ගමන් බලපත්‍ර, එක්දින ගමන්…
සමස්ථ ව්‍යාපෘතිය සදහා වෙන්කර කර ඇති මුදල රුපියල් මිලියන 849ක් වර්ථමානය වනවිට සුවිශේෂි පරිවර්තනයකට සහ පිබිදීමකට ලක්වෙමින් නව්‍යකණයවන මෙරට තැපැල් සේවාව කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය…
Video Story