Top News

අක්‍රීය ගිණුම් රජයට පවරා ගැනීමක් සිදුවන්නේ නැහැ – මහ බැංකු අධිපති Video

දැනට බැංකුවල වසර ගණනාවක් පුරාවට අක්‍රීය තත්ත්වයේ තිබෙන ගිණුම් රජයට පවරා ගැනීමක් සිදු නොවන බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් දී පැවසීය. මෙය බැංකු පනතේ දැනටමත් තිබෙන විධිවිධානයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බව මහ බැංකු අධිපතිවරයා ‍මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමන්සිරි මහතා මෙම අක්‍රීය ගිණුම් පිළිබඳව…

(0)Comments | December 31, 2015 7:51 am

සුපිරි වාසි බද්ද ගෙවිය යුතු අවසාන දිනය අදයි

පසුගිය රජයේ අතුරු අයවැයෙන් යෝජනා කරන ලද සුපිරි වාසි බද්ද ගෙවිය යුතු අවසාන දිනය 2015 දෙසැම්බර් 31 වශයෙන් සඳහන්වේ. දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රෙල්ඛනයට අනුව වාරික තුනකින් අදාළ බදු මුදල් ගෙවීමට අවස්ථාව ලබා දී ඇත. මෙහිදී පළමු වාරිකය 2015 ඔක්තෝබර් 31 හෝ ඊට පෙර, දෙවන වාරිකය 2015 නොවැම්බර් 30 හෝ ඊට පෙර…

(0)Comments | December 31, 2015 4:17 am

හොල්සිම් (ලංකා) සමාගම IUCN සමග එක්වී හත්වැනි වරටත් සතුන් මුදාගනී

ශ‍්‍රී ලංකාවේ එකම හරිත සිමෙන්ති නිෂ්පාදකයා වන හොල්සිම් (ලංකා) සමාගම හා සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමය (IUCN) මගින් සිදුකරන සතුන් මුදාගැනීමේ වැඩසටහන අඛණ්ඩව හත්වැනි වරටත් පසුගියදා දියත් කෙරුණි. තිරසාරත්වයට අදාළ ප‍්‍රධාන කරුණු වන සමාජය” පරිසරය හා මූල්‍ය ලාභය යන කරුණු මූලික කරගනිමින් හොල්සිම් (ලංකා) සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි. ඒ අනුව ක‍්‍රියාත්මක කෙරෙන පාරිසරික වැඩසටහන් අතර කැණීම්…

(0)Comments | December 30, 2015 6:24 am

සණස ණයකරවලට අධිදායකත්වයක්

සණස සංවර්ධන බැංකුව රුපියල් බිලියන 4 ක අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් විවෘත කරන ලද ණයකර නිකුතුවට මේ වන විට අධිදායකත්වයක් ලැබී ඇතැයි වාර්තා වේ. මෙහිදී රු. 100 බැගින් වූ ණයකර මිලියන 20 ක් මුල් අදියරේ දී නිකුත් කිරීමට පියවර ගැනුණු අතර, ඒ සඳහා අධිදායකත්වයක් පැවතුණහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට සමාගම සූදානමින්…

(0)Comments | December 29, 2015 8:47 am

මෙරට ධීවර කර්මාන්තය නංවන ඕස්ට්‍රේලියානු සහාය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහාය තවදුරටත් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියාව කැමත්ත පළ කර සිටි බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී. පසුගියදා මෙරට සංචාරය කරන ලද ඕස්ට්‍රේලියානු දූත කණ්ඩායමක් ඇමතිවරයා හමු වූ අවස්ථාවක දී මේ බව පවසා ඇත. ඕස්ට්‍රේලියානු වෙළෙඳ කොමසාරිස් ගේසන් පෙරි හා අමාත්‍ය මහින්ද අමරවීර අතර…

(0)Comments | December 29, 2015 5:52 am

ඉලෙක්ට්‍රික් කාර් තීරු බද්ද වැඩි නොකිරීමට තීරණයක්

ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා තිබූ 5% තීරු බදු ගාස්තුව, 2016 අයවැය යෝජනා අනුව 50% දක්වා ඉහළ නැංවීම අවලංගු කිරීමට පසුගියදා පැවති කැබිනට් ඇමති හමුවේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ. මේ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසා ඇත්තේ පාර්ශව ගණනාවකින් කෙරුණු ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගැනීමට රජය පියවර ගත් බවයි. මේ සම්බන්ධයෙන්…

(0)Comments | December 28, 2015 7:48 am

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් ඉහළට

2016 අයවැය යෝජනා මඟින් නිර්දේශිත පරිදි පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව ‍තිබේ. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ජාතික අවම වැටුපක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ද මෙහිදී අනුමත කර ඇත.

(0)Comments | December 28, 2015 6:15 am

නවාස් ෂරීෆ් ලංකාවට ඇවිත් අත්සන් කරන අවබෝධතා ගිවිසුම් මෙන්න

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මහතා 2016 ජනවාරි මුල් සතියේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. එතුමාගේ මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර නව ගිවිසුම් 10 ක් අත්සන් තැබීමට සැලසුම් කර තිබේ. එලෙස අත්සන් තැබීමට යෝජිත ගිවිසුම් පහත දැක්වේ. 1. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ තරුණ කටයුතු අමාත්‍යාංශය අතර…

(0)Comments | December 28, 2015 5:35 am

කටුනායකට මිලියන 320 ක වියදමින් නව ගුවන් කළමනාකරණ පද්ධතියක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පවතින වර්තමාන අවශ්‍යතාවලට සරිලන පරිදි හා ගුවන් ගමන් සුරක්ෂිතව සිදු කිරීම සඳහා රුපියල් මිලියන 320 ක ඇස්තමේන්තුගත වියදමකින් ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපනය හා පවරාදීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. වර්තමානයේ එහි පවතින ගුවන් ගමන් කළමනාකරණ පද්ධතිය ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගෙන ඉහළ ගුවන් යානා…

(0)Comments | December 28, 2015 5:18 am

සමථ මණ්ඩලයට යන ආරවුල්වල මූල්‍ය සීමාව ලක්ෂ 5 දක්වා ඉහළට

1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත අනුව සමථකරණය සඳහා වටිනාකම රුපියල් 25,000 නොඉක්මවන චංචල හෝ නිශ්චල දේපළ හෝ ණය, අලාභ හෝ ඉල්ලීම් සම්බන්ධ ආරවුල් අනිවාර්යයෙන් සමථ මණ්ඩලය වෙත යොමු කළ යුතු බව දක්වා ඇත. 2011 අංක 4 දරන සමථ මණ්ඩල සංශෝධන පනත මඟින් එම අනිවාර්ය සීමාව රුපියල් 250,000 දක්වා ඉහළ දමනු ලැබීය. කෙසේවෙතත් වර්තමාන…

(0)Comments | December 26, 2015 8:03 am