අඛණ්ඩව තෙවන වරටත් දිවයිනේ ව්‍යාපාරික ප්‍රජාව කේන්ද්‍ර කොට ගෙන පවත්වනු ලබන ප්‍රධාන ප්‍රදර්ශනයක් වන ශ්‍රී ලංකා ප්ලාස්ට් – 2016 ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී දියත් කරනු ලැබීය. ප්ලාස්ටික් කේන්ද්‍රගත කොට ගෙන ශ්‍රී ලංකා ප්ලාස්ට් ද, රබර් කේන්ද්‍රගත කොට ගෙන රබර් එක්ස්පෝ ද, මෙම වර්ෂයේදී ප්‍රථම වරට ඇසුරුම් මූලධර්ම කේන්ද්‍රගත කොට ගෙන කම්පැක් ද, නිෂ්පාදන…
2016 අප්‍රේල් මාසයේ දී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් 707 දක්වා පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 0.9% ක සුළු අඩුවීමක් වාර්තා කර තිබේ. මෙහිදී මුළු අපනයනයෙන් 7.7% ක් පමණ වන කාර්මික අපනයන ආදායම 2015 අප්‍රේල් මාසය සමඟ සැසඳීමේ දී 3.1% කින් වර්ධනය වූ අතර රෙදිපිළි හා ඇඟළුම් අපනයනයෙහි පැවති යහපත ක්‍රියාකාරීත්වය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් ප්‍රමුඛ පෙළේ බැංකුකරුවකු වන නිහාල් ෆොන්සේකා මහතා පත් කර තිබේ. මෙම පත්වීම 2016 ජූලි 27 දින සිට බලපැවැත්වෙනු ඇත. නිහාල් ෆොන්සේකා මහතා, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් වසර 13 ක කටයුතු කළ අතර HSBC Colombo හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් වසර 10 ක් කටයුතු කර…
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් කිහිපදෙනෙකු හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය දා සිදුවිය. මුහුන්තන් කැනගේ, ධම්මික පෙරේරා, ඊලියන් ගුණවර්ධන, ජෝෂ් ගුනවර්ධන ඇතුළු පිරිසක් මේ සඳහා එක්විය. මෙරට ආර්ථික සංවර්ධනය, ව්‍යවස්ථා සංශෝධන ආදී කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ. යුරෝපා පාර්ලිමේන්තු සභික නිරාජ් දේවා ආදිත්‍ය මහතා ද මීට එක්විය. Horton Debate Society…
ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර කර්මාන්තයට එකතුවන නවතම තරු 5 හෝටලය වන Riu Sri Lanka, අද (05) දින විවෘත කෙරේ. දකුණු වෙරළ තීරයේ අහුන්ගල්ලේ ඉදිවුණු මෙම අතිසුඛෝපභෝගී හෝටලය කාමර 500 කින් සමන්විතය. අති විශාල පිහිනුම් තටාක තුනක්, ළමා පිහිනුම් තටාකයක්, Sunbathing terraces, Jacuzzi, Gym සහ Renova Spa, Massage rooms ඇතුළු අතිසුඛෝපභෝගී අංග ගණනාවකින් අහුන්ගල්ලේ Riu Hotels…
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව හා එහි පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම ආයතනය එක්ව CDS e-connect නමින් ඉතාම ආරක්‍ෂිත විද්‍යුත් ව්‍යාපාරික ද්වාරයක් CDS ගිණුම් හිමියන්ට හදුන්වාදීම සිදුකෙරේ. මෙම නව හඳුන්වාදීම හරහා CDS ගිණුම් හිමියන්ට ගනුදෙනු තොරතුරු, ආයෝජන කළඹ පිළිබඳ වාර්තා සහ පෙර මාසික වාර්තා ආදිය ලබා ගැනීමේ අවස්ථාව උදාවේ. ආන්තික පහසුකම් (Margin Facility)…
ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක කර්මාන්තය සම්බන්ධිත මූල්‍ය සේවා සමාගමක් වන Thomas Cook (India) Ltd, මෙරට සම්මේලන කාර්යාංශය හා ශ්‍රීලංකන් ගුවන් සේවය එක්ව ප්‍රමුඛ පෙළේ ආයතනික හමුවක් සංවිධානය කර තිබේ. ඉන්දියානු MICE (Meetings, Incentives, Conferences, Events) සංචාරකයින් මෙම හමුවේ ප්‍රමුඛ ඉලක්කය වී තෝමස් කුක් ඉන්දියා සමාගම කියා සිටී. ඉන්දියාවේ මධ්‍ය හා මහා පරිමාණ සමාගම් සහ සුළු හා…
ඊයේ (03) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික කැපී පෙනෙන ලෙසින් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 50 බැගින් ඉහළ දැමීමට පියවර ගත් අතර ඊට සමගාමීව මෙම පොළී අනුපාතික වැඩිවීම සිදුව තිබේ. ඊයේ පැවති වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 66,981 ක ලංසු ලැබී ඇති අතර…
Sri Lanka Plast, Rubexpo, Compack සහ Enmach නමින් ප්‍රදර්ශන හතරක් සමගාමීව පැවැත්වෙයි. ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරිකයින් මුණ ගැසෙන Sri Lanka PLAST 2016 තුන්වන වරටත් පැවැත්වෙයි. කොළඹ බණ්ඩාරණායක සම්ම්න්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. එකිනෙකට වෙනත් ක්ෂේත්‍රයන් සඳහා වෙන්වූ ප්‍රදර්ශන 4ක් මෙම Sri Lanka PLAST 2016 යටතේ පැවැත්වෙයි. ඒ අනුව ප්ලාස්ටික් නිපැයුම් සඳහා Sri Lanka Plast ප්‍රදර්ශනයත්, රබර්…
“ත්‍රිවේන්ද්‍රම් සිට සිට ඩුබායි බලා පියාසර කළ අපගේ EK521 ගුවන් යානය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අනතුරකට මුහුණ පෑවා. මෙහිදී අපගේ ගුවන් මගීන් කිසිවකුට ජීවිත හානියක් සිදුනොවීම පිළිබඳ අපි සතුටු වෙනවා. මෙවැනි තත්ත්වයක දී අපගේ පළමු ප්‍රමුඛතාවය වන්නේ අපගේ මඟීන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමයි“, යනුවෙන් එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී…
Video Story