ශ්රී ලංකාවට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 300,000 ක් රැගෙන එන විදේශීය පුද්ගලයන්ට (Foreign Individuals) නේවාසික වීසා ලබා දීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 300,000ක ශේෂයක් වසර 10ක් තුළ විදේශ තැන්පත් ගිණුමේ පවත්වාගෙන යාම අවශ්‍ය බව රජය කියා සිටී. පසුගිය අයවැයෙන් යෝජනා කළ පරිදි මෙලෙස විදේශ විනිමය ගෙන එන…
ජනාධිපති අපනයන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන 11 ක් දිනාගනිමින් ඉහළම ගෞරවයට ලක්වෙයි ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය EDB විසින් සංවිධානය කළ ඊයේ (09) සන්ධ්‍යාවේ අති උත්කර්ශවත් ලෙසින් පැවැත්වුණු ගෞරවණීය ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඉහළම බුහුමනට පාත‍්‍ර වෙමින් 2014 සහ 2015 සඳහා ‘වසරේ අපනයනකරු’ සම්මාන දෙක ඇතුළු සුවිශේෂී සම්මාන 11 ක් දිනාගැනීමට බ‍්‍රැන්ඩික්ස් සමූහය සමත්විය. බණ්ඩාරනායක අනුස්මරණ…
රෝයල් සෙරමික් ලංකා පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන එවර් පේන්ට් ඇන්ඩ් කෙමිකල් ඉන්ඩස්ට්‍රීසී පුද්ගලික සමාගමේ කටයුතු වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මේ අනුව එවර් පේන්ට් සමාගමේ සියලු වත්කම් විකුණා දැමීමට රෝයල් සෙරමික් සමාගම තීරණය කර ඇත. කලර්බ්‍රයිට් වෙළෙඳ නාමය යටතේ තීන්ත නිෂ්පාදනයේ යෙදුණු එවර් පේන්ට් ඇන්ඩ් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් සමාගම දිගින් දිගටම අලාභදායිත්වයක් වාර්තා කිරීම…
සියලුම ප්‍රධාන අපනයන කාන්ඩයන්ගේ අඩුවීමක් පිළිබිඹු කරමින් 2016 මැයි මාසයේ දී අපනයන ආදායම, 2015 මැයි මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 883 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 776 දක්වා 12% කින් අඩුවිය. තේ, රබර් නිෂ්පාදිත, රෙදිපිළි හා ඇඟලුම් අපනයනවල මන්දගාමී ක්‍රියාකාරීත්වය සමස්ත අපනයන ආදායමේ අඩු වීමට ප්‍රධාන ලෙස දායක විය. තේ අපනයනවල සාමාන්‍ය මිල…
පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සඳහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තයේ ප‍්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන සියාම් සිටි, ආයතනය කැමැත්ත පළ කරන බව එහි ප‍්‍රධාන විධායක නිලධාරි Siva Mahasandana මහතා ඇතුළු ප‍්‍රධාන පෙළේ නිලධාරින් පිරිසක් ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී ලවසන ලදී. ශී‍්‍ර ලංකාව අද ලබා තිබෙන ආර්ථික වර්ධන…
2015 වසර අග සිට 2016 අගෝස්තු මස 08 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 1.1% කින් මධ්‍යස්ථව අවප්‍රමාණය විය. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාත හැසිරීම මත පදනම්ව මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව 2.6% කින් ද, ජපන් යෙන්වලට එරෙහිව 16.2% කින් ද, කැනේඩියානු…
ජනාධිපති අපනයන සම්මාන උළෙල ඊයේ (09) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. අපනයන ක්ෂේත‍්‍රයට දායකවූවන් ඇගයීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 20 වන වරටය. 2014/2015 වර්ෂයන්ට අදාළව ක්ෂේත‍්‍ර 10 ක් ඔස්සේ සම්මාන 113 ක් මෙහිදී ප‍්‍රදානය කෙරුණු අතර ජනාධිපතිතුමා අතින්…
ලංකා IOC සමාගම එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ පෙට්‍රල් හා එක්ස්ට්‍රා මයිල් ඩීසල් වර්ගවල මිල ගණන් රු. 2 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. පසුගිය ජූලි 11 වැනි දා සිට ලංකා IOC සමාගම විසින් එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ පෙට්‍රල් හා එක්ස්ට්‍රා මයිල් ඩීසල් මිල ගණන් රු. 2 බැගින් ඉහළ නැංවීමට පියවර ගත් අතර මෙම මිල අඩු කිරීම තුළින්…
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ විධිමත් කිරීමට පියවර රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රථම වරට රජයේ රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳ ගනුදෙනු තොරතුරුවල සාරාංශගත සංඛ්‍යා ලේඛන නිකුත් කිරීම ආරම්භ කර තිබේ. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය පියවරක් වශයෙන් මෙම වැඩපිළිවල අරඹා ඇත. ඒ අනුව 2016 අගෝස්තු 01 වන දින සිට, සියලු ප්‍රාථමික අලෙවිකරුවන්, ප්‍රධාන ජාත්‍යන්තර…
ශ්රී ලංකා ටූනා මත්ස්‍යයින් සඳහා ඇති ගෝලීය ඉල්ලුම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ටූනා මත්ස්‍ය කිලෝවක මිල රුපියල් 20,000 ක් පමණ වන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. යූරෝපා සංගමය වෙත මත්ස්‍ය අපනයන තහනම ඉවත් වීමත් සමඟම ශ්‍රී ලංකා ටූනා මත්ස්‍ය අපනයන මේ වන විට ඉහළ ගොස් තිබෙන බව…
Video Story