Top News

අධිසුඛෝපභෝගී ‘Genting Dream‘ කොළඹ වරායට පැමිණෙයි

ලොව විශාලතම මගී නෞකාවක් වන, අධිසුඛෝපභෝගී Genting Dream නෞකාව පසුගිය ඔක්තෝබර් 31 වැනි දින කොළඹ වරායට පැමිණෙන ලදී. මඟීන් 2,000 කට වැඩි පිරිසකට ගමන් කළ හැකි මෙම නෞකාව අද වන විට ලොව තිබෙන දෙවැනියට විශාලතම සු‍ඛෝපභෝගී මඟී නෞකාව ලෙසින් සැලකේ. මුම්බායි සිට සිංගප්පූරුව බලා ගමන් ගන්නා අතරවාරයේ දී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ නැංගුරම් ගන්නා ලද…

(0)Comments | November 4, 2016 7:28 am

ඩොලරය 150 පන්නයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 150.00 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 146.53 ක් ලෙසත් විකුණුම් මිල රු. 150.19 ක් ලෙසත් සටහන් වී තිබිණි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකරන…

(0)Comments | November 4, 2016 5:05 am

කැබිනට් අනුමැතියෙන් හොරණට නව ටයර් කම්හලක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ඇරඹීමට සියල්ල සූදානම් රජයේ නව ආර්ථික සැලසුම් වලට අනුව ආයෝජකයින් සඳහා වැඩි අවස්ථා ලබාදීමත් එමගින් ගුණාත්මක හා ඉහල මට්ටමේ රැකියා උත්පාදනයත් අරමුණු කරගිනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිත නව ටයර් කම්හල සඳහා ලංවා වානේ සංස්ථාව අමෙරිකා ඩොලර් මිලියන 75 ක් ආයොජනය කරයි. මෙම කම්හල අග්නිදිග ආසියා…

(0)Comments | November 4, 2016 4:38 am

වැඩියෙන්ම බොන කට්ටිය ඉන්න රටවල් මෙන්න

ජනගහනයට සමානුපාතිකව වැඩිම මද්‍යසාර පරි‍භෝජනයක් සහිත රටවල් 15 මෑතක දී කරන ලද අධ්‍යයනයක දී හෙළි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව එක් එක් රටවල පුරවැසියෙකු සාමාන්‍ය වශයෙන් වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන මද්‍යසාර ලීටර ප්‍රමාණය මෙමඟින් අනාවරණය වී තිබේ. ඊට අනුව වැඩිම මද්‍යසාර පරිභෝජනයක් සහිත ජනතාවක් සිටින රට ලෙස හඳුනාගෙන…

(0)Comments | November 3, 2016 10:46 am

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො මිලියන 60 ක අතිරේක ප්‍රතිපාදන

වකුගඩු රෝග සඳහා වැඩි අවදානමක් ඇති අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක වලට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා පළාත් පාලන වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ, ආසියානු සංවර්ධන අරමුදලින් ඇ.ඩො. මිලියන 60ක අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් ඊයේ (02) ණය ගිවිසුමකට අත්සන් තබන ලදී…

(0)Comments | November 3, 2016 7:34 am

EQUITY ONE PLC කොටස් වෙළෙඳපොළට සමුදෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ EQUITY ONE PLC, 2016 නොවැම්බර් 02 වන දින සිට තව දුරටත් ලැයිස්තුගත සමාගමක් නොවන බව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජේවර්ධන මහතා විසින් දැනුම් දී සිටී. මේ අනුව EQUITY ONE PLC හි කොටස් ඊයේ දිනයේ සිට ගනුදෙනු වන්නේ නැත. Carson සමූහයට අයත් සමාගමක් වන EQUITY ONE PLC හි…

(0)Comments | November 3, 2016 5:25 am

ඇමති දයා ගමගේ, ඉරාන කෘෂිකර්ම හා ධීවර නියෝජ්‍ය ඇමතිවරු හමුවෙයි

ඉරානයේ සංචාරයක නිරත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඊයේ (02) ඉරාන රජයේ කෘෂිකර්ම හා ධීවර විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරුන් හමු විය. මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයන් වෙනුවෙන් තම රජයේ නිබද සහාය ලබා දීමට අපේක්ෂා කරන බවත් ප්‍රාථමික කර්මාන්ත අංශයේ ආයෝජන වෙනුවෙන් දෙරට අතර පුළුල් සබදතාවක් ඇති කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී අමාත්‍ය දයා ගමගේ මහතා…

(0)Comments | November 3, 2016 4:33 am

ධීවර කර්මාන්තයේ සංවර්ධනයට තුර්කියේ සහාය

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් සමීපව කටයුතු කිරීමට සුදානම් බව තුර්කි තානාපති TUNCA OZQUHADAR මහතා පැවසීය. තානාපතිවරයා මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවූ අවස්ථාවේදීය . රාජ්‍ය අමාත්‍යවරයා හා තුර්කි තානාපති TUNCA OZQUHADAR මහතා අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදු…

(0)Comments | November 3, 2016 4:27 am

UK වීසා කාර්යාලය අලුත් තැනකට

එක්සත් රාජධානියේ වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය නව ස්ථානයකට ගෙන ගොස් තිබේ. වීසා අයැදුම් මධ්‍යස්ථානය පිහිටි නව ලිපිනය පහත පරිදි වේ. අංක 75, ආර්නෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10, 01000 ශ්‍රී ලංකාව මෙම වීසා කාර්යාලය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තැබෙන බව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

(0)Comments | November 2, 2016 12:11 pm

SPC නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කරන්න JICA ආධාර

ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඖෂධ, විශාල ප්‍රමාණවලින් සහ අවම මිල ගණන් යටතේ කෙටි කාල සීමාවක් තුළ රටේ සියලුම රෝහල් වෙත සැපයීම සඳහාත්, සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීම සඳහාත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPC) නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වී ඇති බව රජය ප්‍රකාශ කර සිටී. ඒ අනුව, එම සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා…

(0)Comments | November 2, 2016 11:00 am