Top News

රජයේ ආදායම් අහිමි වීම වැළැක්වීම සඳහා 15%ක ක්ෂයවීම් සහනය ඉවත් කර, මාස 3ක ලියාපදිංචි කිරීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් රජයෙන් ඉල්ලා සිටී

ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. මෙම 15%ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් රජයට විශාල බදු ආදායමක්…

(0)Comments | January 20, 2026 3:59 pm

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව කාබනික අපනයන අංශය ශක්තිමත් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB)ජාතික කාබනික පාලන ඒකකය (NOCU) විසින්, ITC-UK වෙළඳ හවුල්කාරිත්ව වැඩසටහන සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ජාතික කාබනික කෘෂිකාර්මික පද්ධතියේ නීතිමය රාමුවේ යෝජිත වෙනස්කම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (20) කොළඹ දී (Ramada Hotel )පැවැත්විණ. මෙම අවස්තාව සදහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ…

(0)Comments | January 20, 2026 3:12 pm

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට යවන තැපැල් භාණ්ඩ සඳහා තීරු බදු අය කිරීමේ ගැටළුවලට ZONOS මැදිහත් වෙයි

2025-08-29 දින සිට ක්‍රියාත්මක වන පරිදි එතෙක් පැවති ඇමෙරිකානු ඩොලර් 800 ට හෝ ඊට අඩු වටිනාකමක් ඇති භාණ්ඩ සඳහා තීරු බදු රහිත අවම නිදහස් කිරීම ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තීරණය කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් 100 හෝ ඊට අඩු වටිනාකමක් ඇති වාණිජ නොවන හුදෙක් ත්‍යාග හා ලේඛන සහ විශේෂ ව්‍යතිරේකයන්ට අදාළ තැපැල් භාණ්ඩ හැර,…

(0)Comments | January 20, 2026 2:40 pm

විශේෂ වරප්‍රසාද රැසක් සමඟින් කොමර්ෂල් බැංකුව හා UnionPay වෙතින් SplendorPlus කාඩ්පත දැන් ශ්‍රී ලාංකික සංචාරකයින්ට

පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීම වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් UnionPay SplendorPlus කාඩ්පත එළිදක්වා තිබේ. මෙම නවතම කාඩ්පත විශේෂයෙන් ම චීනයට ගමන් කරන ශ්‍රී ලාංකිකයින්ට, බාධාවකින් තොරව පිරිවැය-කාර්යක්ෂම වූ ගෙවීම් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් ම නිර්මාණය වූවකි. UnionPay International (UPI) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය හරහා නිර්මාණය…

(0)Comments | January 20, 2026 1:45 pm

පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 3,000කින් ඉහළට

2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව 2026 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප, රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව කම්කරු දෙපාර්තමෛ්න්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය නිවේදනයක් නිකුත්…

(0)Comments | January 20, 2026 1:32 pm

මෙරට ආයෝජන රැසකට චීන වාණිජ මණ්ඩලයෙන් සැලසුම්

මෙරට දැනට භාවිතයට නොගන්නා ඉඩම් භාවිත කරමින් විශාල පරිමාණයේ කිරි නිෂ්පාදන ගොවිපල් සහ අපනයනය ඉලක්ක කරගත් එළවළු හා පලතුරු වැනි කෘෂි නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂා කරන බව චීන වාණිජ මණ්ඩලය ස‍ඳහන් කරයි. චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් පසුගියදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාව ගොවිජන මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මේ බව අවධාරණය…

(0)Comments | January 20, 2026 1:00 pm

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ අධීක්ෂණයට

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු (Cashless Economy) ප්‍රවර්ධන වැඩසටහන්වල සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ…

(0)Comments | January 20, 2026 8:51 am

කොටස් වෙළෙඳපොළේ අද පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පසුබැස්මක් අද (19) දැකගත හැකි විය. . එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 103.73ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක20.73කින් පහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,627.87ක් ලෙසත් S&P SL20…

(0)Comments | January 19, 2026 4:36 pm

ආනයනකරුවන්ට වැඩි සහනයක් ලබා දෙමින් මෙරටට ගෙන්වන මැණික් සඳහා අයකරන බදු අඩු කෙරේ

ශ්‍රී ලංකා රේගුව විසින් කඩිනම් නිශ්කාශන ගාස්තුවක් ලෙස ආනයනික මැණික් පාර්සලයකට අය කරනු ලැබූ ඇමරිකානු ඩොලර් 200ක විශේෂ සේවා ගාස්තුව 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්. පී. චමින්ද මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ කරුණු…

(0)Comments | January 19, 2026 2:37 pm

එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට වෙළඳ වාසියක්

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වෙළඳ හවුල්කරුවකු වන අතර දැනට ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා දෙවන විශාලතම අපනයන ගමනාන්තය වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, එක්සත් රාජධානිය 2023 ජුනි 19 සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකාව ඇතුළු…

(0)Comments | January 19, 2026 1:15 pm