Top News

රබර් සහ පොල් ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේදී

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් 2017 අගෝස්තු මාසයේදී ‘සිලෝන් ටී එක්ස්පෝ’ නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර, එම ප්‍රදර්ශනය සඳහා භාවිත කරන යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් 2017 අගෝස්තු මාසයේදීම පොල් හා රබර් ක්ෂේත්‍ර මූලික කරගනිමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. දැනට ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය වැනි රටවල්වලද යුරෝපීය…

(0)Comments | May 30, 2016 5:35 am

දුලාන් ද සිල්වා එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානයේ සම්මානයට පාත‍්‍ර වෙයි

ශී‍්‍ර ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමියෙකු හා මෙරට දිළිඳුකම පිටුදැකීමේ ප‍්‍රමුඛතම කි‍්‍රයාකාරීයෙකු වන දුලාන් ද සිල්වා මහතාට එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානය විසින් පසුගියදා සම්මානයක් පිදීය. එම සම්මාන ප‍්‍රදානය සිදුවූයේ ගරු කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති එක්සත් ජාතීන්ගේ මිත‍්‍රත්ව සංවිධානය විසින් සංවිධානය කළ උත්සවයකදීය. ශී‍්‍ර ලංකාවේ දිළිඳුකම පිටුදැකීමට අරමුදල්…

(0)Comments | May 30, 2016 5:09 am

ඉන්දියානු මෝටර් රථ මිල පහළට

පසුගිය දා සිදුකරන ලද නවතම මෝටර් රථ තීරු බදු ගාස්තු සංශෝධනයට අනුව 800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන කුඩා මෝටර් රථ වර්ගවල මිල ගණන් පහළ යනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලබයි. Business Standard වාර්තාවකට අනුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නව ගැසට් නිවේදනයෙහි සඳහන් පරිදි 800cc…

(0)Comments | May 30, 2016 4:59 am

ප්‍රියස් මිල කෝටිය පනී

අානයනය කරනු ලබන වාහන සඳහා නව ඒකක බදු ක්‍රමයක් හඳුන්වා දීමත් සමඟම වාහන ගණනාවක මිල ගණන් සංශෝධනය වී තිබේ. මෙහිදී ඇතැම් වාහන සඳහා වන ආනයන බදු විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන අතර තවත් මෝටර් රථ කිහිපයක බදු පහළ යාමක් වාර්තා වී ඇත. මේ අතර මෙම බදු සංශෝධනයක් සමඟම විශාල වශයෙන් බලපෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ…

(0)Comments | May 27, 2016 8:14 pm

වාහන බදු වැඩි වීමේ නිල නිවේදනය මෙන්න

සංශෝධනය කරන ලද වාහන ආනයන බදු පිළිබඳ නිල නිවේදනය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අත්සනින් යුතුව මේ වන විට නිකුත් වී තිබේ. ඊට අනුව මෙම නව බදු ක්‍රමය අද (27) දින සිට බලපැවැත්වෙනු ඇත. පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ ලේඛනයයි.

(0)Comments | May 27, 2016 10:09 am

වාහන මිල යළි ඉහළට VIDEO

ආනයනික වාහනවල අවම ඒකක බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වාහනවල බදු ගණනය කිරීමේ දී වටිනාකම් තීරණය කිරීමේ විෂමතාවයක් තිබුණු බවත් එය වෙනසකට භාජනය…

(0)Comments | May 27, 2016 5:20 am

ලියකියවිලි – කොන්දේසි නැතුව වන්දි පිරිනැමීමට රක්ෂණ සමාගම් සූදානම්

ගංවතුරෙන් විපතට පත්වූ ජනතාවට රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම ලියකියවිලි හෝ කොන්දේසි නොසලකා සිදුකිරීමට අපේක්ෂා කරන බව මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් පවසයි. මුදල් අමාත්‍යංශයේ උපකල්පනයට අනුව රුපියල් කෝටි 15,000ත් 20,000ත් අතර තක්සේරු අලාභයක් ජල ගැලීම් හේතුවෙන් සිදුව ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටී.එම්.ආර්.බන්සා ජයා මහතා පවසන්නේ රුපියල් ලක්ෂයට අඩු වන්දි සඳහා…

(0)Comments | May 27, 2016 4:28 am

ඇඟලුම් යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනයක් ජූනි මාසයේදී

ඇඟලුම් ක්ෂේත්‍ර සැපයුම් ප්‍රදර්ශනය (Apparel Industry Suppliers Exhibition – AISEX), ඇඟලුම් ක්ෂේත්‍රයේ සියළුම සැපයුම්කරුවන් සහ සේවා සම්පාදකයින් එකම වහලක් යටට ගෙන ඒම අරමුණු කරගත් ප්‍රදර්ශනයකි. මෙහිදී, ලෝකයේ විවිධ කලාපයන් නියෝජනය කරමින් ඇඟලුම් යන්ත්‍රෝපකරණ, අමතර කොටස් සහ සේවා විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරෙනු ඇත. 2016 ජූනි මස 9 දින සිට 11 දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන…

(0)Comments | May 26, 2016 10:25 am

2015 දී වාහන ආනයනය 60% කින්, ලියාපදිංචිය 56% කින් වැඩි වෙලා – වාණිජ මණ්ඩල වාර්තාවක් කියයි

2015 වසරේ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව 60% කින් වාර්තාගත ඉහළ ගොස් තිබෙන බව ලංකා වාණිජ මණ්ඩලය විසින් නිකුත් කරන ලද ‘2015 ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ පිළිබඳ කාර්මික හා සංඛ්‍යානයම විශ්ලේෂණ‘(Statistical Analysis and Industrial Overview of Sri Lanka’s Vehicle Market 2015) වාර්තාවෙහි සඳහන් වේ. මෙය ලංකා වාණිජ මණ්ඩලය විසින්…

(0)Comments | May 26, 2016 7:50 am

බ්ලු ඩයමන්ඩ් ට තවත් රතු එළියක්. කොටස් ගනුදෙනු යළි අත්හිටුවයි.

බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි කොටස් ගනුදෙනු අද (26) දිනයේ දී යළිත් වරක් අත්හිටුවනු ලැබීය. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී විසින් සිදුකරන ලද හිමිකම් කොටස් නිකුතුවෙන් (Right Issue) ලද අරමුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන…

(0)Comments | May 26, 2016 7:35 am