Top News

ඔටාරා ජනපතිට ලියයි

විවිධ හේතු මත කැලෑවන් තුළින් බේරාගන්නා වන සතුන් නැවතත් කැලෑවන් තුළට මුදාහැරීම වෙනුවට ඔවුන් සත්ත්වෝද්‍යාන වෙතට රැගෙනයාම වැලැක්වීම සඳහා මැදිහත්වන්නැයි ඔටාරා පදනම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්කර ඇත. ව්‍යවසායිකාවක මෙන්ම සමාජ සේවිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනමහතා වෙත ලිපියක් යොමු කරමින් මේවනවිට වන ජීවිසංරක්ෂණදෙපාර්තමේන්තුව භාරයේ සිටින වලස් පැටවුන් සිව්දෙනා සහ දිවි පැටවා පිළිබඳව…

(0)Comments | September 10, 2015 11:01 am

රුපියල ගැන මුදල් ඇමති බලාපොරාත්තු දල්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදීමෙන් පසුව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම පිළිබඳව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යළිත් වරක් මාධ්‍ය වෙත කරුණු දක්වා තිබේ. අමාත්‍යවරයා මෙවරද සඳහන් කර තිබෙන්නේ වැඩි කලක් නොගොස් රුපියල නැවතත් පිළිගත හැකි මට්ටමක් දක්වා පැමිණෙනු ඇති බවයි. අවශ්‍ය අවස්ථා…

(0)Comments | September 10, 2015 7:53 am

ODEL විචිත‍්‍රවත් තේමාවක් ගෙනෙයි

මෙරට ප‍්‍රමුඛතම විලාසිතා අලෙවි සන්නාමයක් වන ඔඩෙල් විසින් විලාසිතා සඳහා ඇලූම් කරන දේශීය ප‍්‍රජාව යළිත් ස්වභාව ධර්මය වෙත රැගෙන යමින් ලොව ප‍්‍රකට ‘forest couture’ විලාසිතා පෙළට අයත් අඳුරුවන් නිර්මාණ වලින් පොහොසත් නව විලාසිතා මාලාවන් යුගලයක් එළිදක්වා ඇත. මෙම නව විලාසිතා මාලාව ඔඩෙල් විලාසිතාගාරයේ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ප‍්‍රධාන අලෙවිසැලේ ඒටි‍්‍රයම් ලොබියේ පැවති විචිත‍්‍රවත් විලාසිතා සංදර්ශනයේදී එළිදක්වන…

(0)Comments | September 9, 2015 11:06 am

වරාය නියෝජ්‍ය ඇමතිකම මුතුහෙට්ටිගමට. ලන්සාට ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිකම

නව රජයේ වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණු නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පත්කර ඇත. මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද, ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුජීව සේනසිංහ මහතාද, විදේශ කටයුතු නි‍යෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය…

(0)Comments | September 9, 2015 10:36 am

මලික් සමරවික්‍රමට ප්‍රබල අමාත්‍ය ධූරයක්. දැවැන්ත ව්‍යාපෘති ඔහුගේ අමාත්‍යංශය යටතට?

ජාතික ලයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට පිවිසුණු එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වන මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු (Development Strategy and International Trade) අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ මූලාශ්‍ර අනාවරණය කරන්නේ දැවැන්ත ව්‍යාපෘති මෙම අමාත්‍යංශය යටතට පත්වනු ඇති බවත් විදේශීය රටවල් සමග වෙළඳ ගිවිසුම් සඳහා එකඟතාවයන් ඇතිකර ගැනීම සඳහාද මෙම අමාත්‍යංශය…

(0)Comments | September 9, 2015 6:42 am

කුඩා ව්‍යාපාරිකයින් සමග ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නගේ අළුත් පිම්ම මෙන්න! –Video Interview

ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority- NEDA) සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මේ වනවිට පත්ව සිටී. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය දියුණු කිරීමේ නව සැලසුම් පිළිබඳව ඔහු අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

(0)Comments | September 8, 2015 10:53 am

රුපියල අවප්‍රමාණයෙන් කාර් මිල වැඩිවන හැටි! Prius සහ vezel ලක්ෂ 03 කින් පමණ වැඩිවන හැඩ

පසුගිය සිකුරාදා දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම හමුවේ මෙරටට ආනයනය කරන මෝටර් රථවල මිල ගණන් මේ වනවිට සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේ මේ තත්ත්වය හමුවේ මෙරටට ගෙන්වන වාහනවල…

(0)Comments | September 7, 2015 8:53 am

මුදල් අමාත්‍ය ධූරය නැවතත් රවීට

ජාතික ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ රවී කරුණානායක මහතා දිවුරුම් දුන්නේය. මාස කිහිපයක් සඳහා පසුගිය සමයේ පැවති රජයේද මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ රවී කරුණානායක මහතායි.

(0)Comments | September 4, 2015 7:11 am

ලොව සිහින්ම ටැබ්ලට් පරිගණකය වෙළඳ පොළට

සුප්‍රකට දකුණු කොරියානු ඉලෙක්ට්‍රොනික සමාගම වන සැම්සුන්ග් විසින් Galaxy Tab S2 නැමති ටැබ්ලට් පරිගණකය ඉන්දියානු වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම් වන අතර එහි මිල ඉන්දියානු රුපියල් 39,400 ක් බව සඳහන්ය. මෙය ලෝකයේ වඩාත්ම සිහින් ටැබ්ලට් පරිගණකය බවත් මෙය ඉන්දියාව තුළම නිෂ්පාදනය කරනු ඇති බවත් වාර්තා වේ. අඟල් 9.7 ක තිරයකින් යුතු මෙම ටැබ්ලට් පරිගණකය සැම්සුන්…

(0)Comments | September 4, 2015 6:24 am

ඊඩ්න් හොටෙල් රුපියල් බිලියනයක් ඉල්ලයි

හිමිකම් නිකුතුවක් මගින් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් රැස්කර ගැනීම සඳහා ඊඩ්න් හොටෙල් ලංකා සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම සඳහන් කර තිබෙන්නේ තිබෙන සාමාන්‍ය කොටසක් වෙනුවෙන් තවත් එක් සාමාන්‍ය කොටසක් මෙහිදී නිකුත් කරන බවයි. මේ යටතේ, එකක් රුපියල් 20 ක් වන සාමාන්‍ය කොටස් මිලියන 52.8 ක් සමාගම විසින් නිකුත් කිරීමට නියමිත අතර මෙසේ රැස්කර ගන්නා…

(0)Comments | September 3, 2015 5:41 am