මෙරට සෑම පුද්ගලයෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට 2015 අයවැය මගින් රුපියල් මිලියන 500 ක් වෙන්කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ලබන වසරේ සිට මෙය ක්‍රියාත්මක වන බවත් මේ සඳහා සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ජංගම සායන පැවැත්වීමට ආගමික ස්ථානවල සහාය ලබාදෙන ලෙසයි. මීට අමතරව, රෝගීන් රෝහල් වෙත ගෙන යාමට ජංගම ගිලන් රථ…
මෙරට ප්‍රමුඛතම කර්මාන්තයක් වන ඇඟලුම් කර්මාන්තයේ නියුතු වූවන් වෙනුවෙන් 2015 අයවැය මගින් විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කර තිබේ. මේ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 අයවැය මගින් අනාවරණය කළේය. කෙසේවෛතත්, ඇඟලුම් අපනයනය කිරීමේ ප්‍රමුඛතම රටක් වන ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ තුළ සියයට 60 ක් පමණ තවමත් අලෙවි කරන්නේ චීනය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවල නිෂ්පාදනය…
ලංකා බැංකුවේ ප්‍රාග්ධනය නැංවීමට 2015 අයවැය මගින් රුපියල් බිලියන 10 ක් වෙන්කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ මෙරට තැන්පතුකරුවන්ගේ රක්ෂණය සියයට 50 කින් වැඩිකිරීමට 2015 අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවයි. මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 50 දක්වා ඉහළ දමා ඇත. මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ වැදගත්කමද…
කැසිනෝ ශාලා වලට ඇතුළු වීමේදී ඩොලර් 100 ක ගාස්තුවක් අය කිරීමටත් විනෝද බද්ද සියයට 10 ක් දක්වා ඉහළ දැමීමටත් 2015 අයවැය මගින් රජය තීරණය කර ඇත. ජේම්ස් පැකර් ප්‍රමුඛ ආයෝජකයින් කිහිප දෙනෙකු විසින් මෙරට ගොඩනැගීමට සැලසුම් කර තිබෙන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ කැසිනෝ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ සූදානමක් ඇතැයි දැඩි විරෝධයක් පසුගිය කාලයේදී ඇතිවිය. දැනටමත්…
ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 30% ක් අධි තාක්ෂණික නිෂ්පාදන තුළින් නිර්මාණය වී තිඛෙන අතර අඛණ්ඩව නව නිපැයුම් සඳහා යොමුවන රටවල් ලෝකයේ දැවැන්ත ආර්ථීකයන්ට උරුමකම් කියනු ලබයි. ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ක්ෂේත්‍රයට රජය විසින් ආයෝජනය කරන මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කරමින් ඒ ඔස්සේ නවෝත්පාදන ආර්ථීකයක් බිහිකිරීමට අත්‍යවශ්‍ය බව තාක්ෂණ හා…
එකක් රුපියල් 100 ක් බැගින් වන බැඳුම්කර මිලියන 20 ක් නිකුත් කිරීම මගින් රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සූදානම් වේ. මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබෙන අතර නිකුතුව නොවැම්බර් 05 වනදා විවෘත වේ. මෙම නිකුතුව කළමනාකරණය කරන්නේද ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව විසිනි.
ආන්දෝලනයට තුඩුදී ඇති ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගම පවසන්නේ සමාගම සතු තේක්ක වතු කළමනාකරණය කිරීම සඳහා තුන්වන පාර්ශවයකට භාරදී ඇතැයි පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. මෙම සමාගම ඈවර කිරීම වෙනුවෙන් පත්කර තිබෙන ඈවරකරුවා වන ජී.කේ සුදත් කුමාර් මහතා මේ පිළිබඳව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ. JAT සමාගමට අනුබද්ධ සමාගමක් විසින් ටච්වුඩ් සමාගමේ සමහර තේක්ක…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතින් එකතුවන එයාර්බස් A330 -300 වර්ගයේ ගුවන් යානා 6 න් පළමු වැන්න පිළිගැනීමේ සමාරම්භක උත්සවයේ කොටස්කරුවෙකු වීමේ අවස්ථාව ඔබට හිමිව තිබේ. ගුවන් විදුලියේ ප්‍රචාරය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරක දැන්වීම් වලට සවන් දී ඔබ ගුවනින් දැකීමට කැමතිම නගරය SMS කර මෙම අනගි අවස්ථාව උදාකර ගැනීමේ හැකියාව පවතී. මෙම වෙළඳ දැන්වීම්…
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගමට පූර්ණ අනුබද්ධ බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම මාලදිවයිනේ පිහිටි හෝටලයක් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුමකට එළඹෙයි. මේ අනුව, Alpha Kinam Holdings (Pvt) Ltd සහ NPH Investment (Pvt) Ltd යන සමාගම් සමග මෙම කළමනාකරණ ගිවිසුම අත්සන් කර තිබෙන අතර මේ යටතේ මෙම හෝටලය තරු 04 පන්තියේ හෝටලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය….
නෙස්ලේ ලංකා පී.එල්.සී. සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ගනේසන් අම්පලවානර් මහතා නෙස්ලේ වියට්නාම ශාඛාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ලබන පෙබරවාරි 01 වනදා සිට පත්කර තිබේ. මේ හේතුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට ඉන්දියානු ශාඛාවේ ආහාර අංශයේ ව්‍යාපාරික විධායක කළමනාකාර ධූරය දරන ශිවානි හෙජ් මහත්මිය පත්කර තිබෙන බව නෙස්ලේ සමාගම සඳහන් කරයි. අම්පලවානර් මහතා 2013 ජනවාරි…
Video Story