Top News

පෞද්ගලික අංශයේ අවම වැටුප අනුමතයි

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වන මාසික අවම වැටුප රුපියල් 10,000 ක් වන පරිදි නීති කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රජය මෙම තීරණයට එළඹ ඇත්තේ ජාතික කම්කරු උපදේශක සභාව සහ විවිධ වෘත්තීය සමිතිවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි. දැනට පවතින අවම වැටුම, ඒකපුද්ගල මාසික අවම දරිද්‍රතා ඉම (Poverty line) වන රුපියල් 4,000 සීමාව සැලකිල්ලට ගැනීමෙන්…

(0)Comments | December 4, 2015 9:27 am

අයවැයෙන් වාහන මිලට වෙන දේ ගැන වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙසේ කියයි Video

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz සමඟ කළ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාව මෙන්න.

(0)Comments | December 4, 2015 7:25 am

බැංකුවෙන් සල්ලි ගත්තොත් ගෙවන්න වෙන්නේ මෙහෙමයි

බැංකු හා මූල්‍ය ආයතනවල තැන්පතු මුදල් ආපසු ගැනීමේ දී ගාස්තුවක් අයකිරීම සඳහා මෙවර අයවැයේ දී යෝජනා විය. එහිදී වැඩිදුරටත් කියැවුණේ රුපියල් මිලියන 1 සිට මිලියන 10 දක්වා වන ආපසු ගැනීම් සඳහා 2% ක ගාස්තුවක් අය කරන බවත්, රුපියල් මිලියන 10 ඉක්මවනු ලබන ආපසු ගැනීම්වලට 3% ක ගාස්තුවක් අය කිරීමට නියමිත බවත්ය. මේ අනුව යම් ගනුදෙනුකරුවකු…

(0)Comments | December 4, 2015 7:10 am

ජංගම දුරකතනයට password ඕනේ ඇයි? Video

eCybersec (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ සන්ජී බාලසූරිය මහතා අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට පසුගිය දා එක්විය. මේ එහිදී ඔහු සිය අදහස් දැක්වූ ආකාරයයි.

(0)Comments | December 4, 2015 7:00 am

කොළඹ කොටස් හුවමාරුව GICS භාවිතය අරඹයි

කොළඹ කොටස් හුවමාරුව, එහි ලැයිස්තුගත සමාගම් වර්ගීකරණය සඳහා S&P/CSE ද්විත්ව සන්නාම සහිත කේෂ්ත්‍ර දර්ශකද සහිතව Global Industry Classification Standard (GICS) භාවිතයට ගන්නා බව නිවේදනය කරයි. ව්‍යාපාරික ක්ෂේත්‍ර පිළිබඳ පූර්ණ හා සම්මත වු අර්ථකතනයන් වෙනුවෙන් වන ගෝලීය මූල්‍ය ප්‍රජාවගේ අවශ්‍යතාවය සපුරනුවස් Standard & Poor’s හා MSCI Barra යන ආයතන එක්ව 1999 හිදි Global Industry Classification Standard…

(0)Comments | December 3, 2015 10:42 am

භාණ්ඩාගාර බිල්පත් පොළිය පහළට

ඊයේ (දෙසැම්බර් 02) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙන අතර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබුණි. ඊයේ වෙන්දේසිය සඳහා දින 91, 182 හා 364 පරිණත කාලවලින් යුත් භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 2,000 බැගින්…

(0)Comments | December 3, 2015 7:27 am

‘අනන්තාරා පීස් හේවන් තංගල්ල රිසෝට්‘ අමුත්තන් පිළිගැනීමට සූදානම්

සුඛෝපභෝගී ආගන්තුක සත්කාරකත්ව ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින ලොව ප්‍රමුඛ පෙළේ සන්නම් නාමයක් වන —‘අනන්තාරා‘ ශ්‍රී ලංකාවට හඳුන්වාදීම උදෙසා අත්වැල් බැඳගත් හේමාස් හෝල්ඩින්ග්ස් සහ මයිනර් හෝටල් සමූහය (Minor Hotels Group) මෙරට පළමු අනන්තාරා නිකේතනය වන අනන්තාරා පීස් හේවන් තංගල්ල නිකේතනය (Anantara Peace Haven Tangalle Resort) තංගල්ලේදී විවෘත වන බව අභිමානයෙන් නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ…

(0)Comments | December 3, 2015 6:04 am

චයිනා මර්චන්ට්ස් සමූහයේ පුණ්‍ය පදනම වෙතින් අක්ෂිපටල ශල්‍යකර්ම වැඩසටහනක් සඳහා ලංකාවට රුපියල් මිලියන 8 ක අනුග්‍රාහකත්වයක්

නොමිලේ අක්ෂිපටල ශල්‍ය කර්ම 150 ක් සිදුකරන C Blue Restore Sight වැඩසටහන වෙනුවෙන් අක්ෂිවේදීන්ගේ සංගමය සමග අත්වැල් බැඳගනී ශ්‍රී ලංකාවේ තුන්වන බහාලූම් පර්යන්තය වන කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තයේ (CICT) ප්‍රධාන කොටස්කාර සමාගම වන චයිනා මර්චන්ට්ස් ගෘෘප් (CMG) සමූහය විසින් නව ප්‍රජා සත්කාරක වැඩසටහනක් මගින් ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකුට පෙනීම වර්ධනය කර ගැනීමට උපකාර කරන බව…

(0)Comments | December 3, 2015 4:28 am

30 වෙනි සංවත්සරය දා කොළඹ කොටස් 32 කින් බසී

කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,862.79 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 32.40 (0.47%) ක පහළ යාමකි. S&P SL20 දර්ශකය ද ඒකක 13.59 (0.37%) කින් පහත වැටුණු අතර දිනය අවසානයේ දී එම අගය දැක්වුණේ ඒකක 3,637.75 ක් ලෙසිනි. අද දින මිල…

(0)Comments | December 2, 2015 1:05 pm

රජයේ සමාගම් ලබන වසරේ දී ලැයිස්තුගත කරනවා – අගමැති කොටස් වෙළෙඳපොළේ දී කියයි

වසර 2030 වන ලොව ඉහළ ආදායම් ලබන කාණ්ඩයේ රටක් බවට පත්වන්නට අපට හැකි බවත් ඒ සඳහා අපහසු වුවත් 9% ක ආර්ථික වර්ධන වේගයක් කරා ශ්‍රී ලංකාවට යා හැකි බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. කොළඹ කොටස් වෙළෙඳපොළ පිහිටුවා වසර 30 ක් පිරීම නිමිත්තෙන් අද උදෑසන එහි පැවති උත්සව අවස්ථාවක දී අගමැතිවරයා මේ බව ප්‍රකාශ…

(0)Comments | December 2, 2015 8:07 am