ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වැට් බදු වංචාව ලෙසින් සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 04 කට ආසන්න වැට් බදු වංචාවට අදාළ නඩුවේදී විදේශ ගතව සැඟව සිටින විත්තිකරුවන් 08 දෙනාට එක් අයෙකුට වසර 20 ක් බැගින් සිරදඬුවම් සහ සියළුම දෙනාට රුපියල් බිලියන 30 කට ආසන්න දඩ මුදලක් කොළඹ මහාධිකරණය විසින් පනවයි. මෙම නඩුව අද විභාග වූ…
සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් වන හේමාස් හෝල්ඩින්ග්ස් සහ තායිලන්තයේ මයිනර් ඉන්ටර්නැෂනල් හෝටල් සමාගම විසින් සෙරන්ඩිබ් හොටෙල්ස් පී.එල්.සී. සමාගමට යෝජනා කර තිබෙන්නේ සමාගම සහ ප්‍රධාන කොටස්කරුවන් විසින් මෙරට හෝටල් ක්ෂේත්‍රයේ කර තිබෙන ආයෝජනයක් එකතු කරමින් එක් ශක්තිමත් සමාගමක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් සිතා බලන ලෙසයි. මෙම නව සමාගම ප්‍රධාන කොටස් කරුවන් වන හේමාස් හා…
මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අනුව යමින් ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ පාලිත කොටස් අයිතිය මිලදී ගැනීමට පසුගියදා ගිවිසුමකට එළඹුණු සර්වෝදය ව්‍යාපාරයට අයත් දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම අදාළ ගිවිසුමට අනුව ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ සියයට 70.25 ක පාලිත කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 350 කට ආසන්න මිලකට අද මිලදීගෙන තිබේ. මෙහිදී, දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ්…
ලෝකයේ මෙතෙක් සිදුකළ දැවැන්තම මහජන කොටස් නිකුතුව චීනයේ Alibaba ඊ-වාණිජ්‍යය සමාගම විසින් සිදුකිරීමෙන් පසුව චීනයේ අංක එකේ ධනවතා බවට මෙම සමාගමේ සමාරම්භක ජැක් මා පත්ව ඇතැයි නවතම සමීක්ෂණ වාර්තා අනාවරණය කරයි. මෙම වාර්තාවන්ට අනුව ජැක් මා නැමැත්තාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 25 කි. ඔහුගෙන් පසුව චීනයේ දෙවැනි ධනවතා බවට පත්ව තිබෙන්නේ Wanda සමූහයේ සභාපති, වැන්ග්…
රුපියල් 07 බැගින් වන සාමාන්‍ය කොටස් මිලියන 109.6 ක් දැනට සමාගමේ සිටින කොටස් කරුවන්ටම හිමිකම් නිකුතුවක් (Rights Issue) ලෙස නිකුත් කරමින් රුපියල් මිලියන 767.3 ක් රැස්කර ගැනීමට අරමුදල් කළමනාකරුවෙකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අසංග සෙනෙවිරත්න මහතා නායකත්වය දෙන අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පී.එල්.සී. සමාගම සූදානම් වේ. මේ අනුව, මෙම නිකුතුව සිදුකරන්නේ දැනට තිබෙන සෑම කොටස්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර තිබෙන මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන (Financial Sector Consolidation) සඳහා සහයෝගයක් ලබාදීමට අදාළ ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ සිදුවන ගිවිසගත් ගනුදෙනු (Crossings) දැනට පනවා තිබෙන රෙගුලාසියකින් නිදහස් කිරීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කොළඹ කොටස් වෙළඳ පොළේ ගිවිසගත් ගනුදෙනුවක් සිදුවීමේදී අදාළ කොටස් මිල ගනුදෙනුව සිදුවන දිනයට…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සජීවීව මහජනතාවගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට සූදානම් වේ. මේ අනුව, ලබන බදාදා (24) මෙරට වේලාවෙන් උදෑසන 10 ත් 11ත් අතර කාල සීමාවේදී මහ බැංකු අධිපතිවරයාට #askcbsl යන ට්විටර් ගිණුම ඔස්සේ ජනතාවට ප්‍රශ්න ඉදිරිපත් කළ හැකිය.
චීනයේ අති දැවැන්ත ඊ-වාණිජ්‍යය සමාගමක් වන Alibaba Group Holding Ltd (BABA.N) විසින් සිදුකළ මහජන කොටස් නිකුතුව තුළින් ඩොලර් බිලියන 25 ක මුදලක් රැස්කරගෙන තිබෙන අතර එය ලොව මෙතෙක් සිදුකළ විශාලතම මහජන කොටස් නිකුතුව බවට පත්ව තිබේ. අති දැවැන්ත ඉල්ලුමක් ඇතිවූ මෙම මහජන කොටස් නිකුතුවේදී මූලික වශයෙන් ඩොලර් බිලියන 21.8 ක් රැස්කර ගත් අතර කොටස් ගනුදෙනු…
Video Story