Top News

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51 ට විනාඩි 30ක කාලයක් සඳහා අත්හිටුවන ලදී. ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90 ක්…

(0)Comments | April 7, 2025 10:41 am

ට්‍රම්ප්ගේ නව බදු පැනවීමෙන් පසු දෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළට

 අමෙරිකාවේ නව තීරු බදු පැනවීමෙන් පසු දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (04) දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලුකොටස් මිල දර්ශකය ඒකක 284.25කින් පහළ ගොස් ඒකක 15,373.35ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 101.61කින් පහළ ගොස් ඒකක 4,541.71ක් ලෙසින් දැක්වුණි. අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.17…

(0)Comments | April 4, 2025 4:58 pm

ඇමරිකා එක්සත් ජනපදයේ නව තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ප්‍රතිචාර දක්වයි

ඉදිරියේදී රජය සම්බන්ධ කර ගැනීමටත් පියවර ගනියි ඇමරිකා එක්සත් ජනපද පාලනය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වෙනස් ආකාරයේ තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සිය අප්‍රසාදය පල කර සිටියි. එක්සත් ජනපදය විසින් යෝජනා කර ඇති නව ගාස්තු මෙරට විශාලතම අපනයන අංශයේ කඩාවැටීමකට හේතු වන අතර රැකියා දහස් ගණනක්ද අවදානමට ලක් විය හැකි බව…

(0)Comments | April 4, 2025 3:24 pm

අමෙරිකාව විසින් පැනවූ නව තීරු බදු සම්බන්ධයෙන් ක්‍රිස්ටලීනා ජෝජියේවාගෙන් ප්‍රකාශයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියේවා පවසන්නේ, මෙමගින් ඇති වෙන සාර්ව ආර්ථික බලපෑම පිළිබඳ මූල්‍ය අරමුදල තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි. වෙළෙඳාම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන උණුසුම සමනය කරමින් අවිනිශ්චිතතාවය අවම කරන ලෙස අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ එහි සියලු වෙළෙඳ පාර්ශ්වකරුවන්ගෙන්…

(0)Comments | April 4, 2025 12:27 pm

එක්සත් ජනපදය විසින් පැනවූ තීරුබදු සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය දැඩි කනස්සල්ල පළ කරයි

ශ්‍රී ලංකාව විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත කරනු ලබන අපනයන සඳහා 44% ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය දැඩි කනස්සල්ල පළ කරයි. ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වටිනා භාණ්ඩ ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය අතර එය ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳ අපනයනයන්ගෙන් 25% ක අගයක් ගනී. එබැවින්, මෙම නව තීරු බදු…

(0)Comments | April 4, 2025 11:51 am

අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය අතර අවබෝධතා ගිවිසුමක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳව විමර්ශන කටයුතු සඳහා අන්‍යෝන්‍ය සහයෝගය පුළුල් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකා පොලිසිය අතර ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරිණි. මෙම ගිවිසුම 2025 අප්‍රේල් 03 වන දින කොළඹ පොලිස් මූලස්ථානයේදී අත්සන් කරන ලද්දේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සහ වැඩබලන පොලිස්පති,…

(0)Comments | April 4, 2025 8:37 am

සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද එමිරේට්ස් බොයිං 777 ගුවන් යානා කොළඹට

එමිරේට්ස් හි බොයිං 777 ගුවන් යානා වල අභ්‍යන්තරය සම්පූර්ණයෙන් නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ආකර්ෂණීය ලෙස උසස් කරන ලද කැබින් සහිත ගුවන් යානා යොදවන ඊළඟ ගමනාන්ත අට අතරට කොළඹ ඇතුළත් වන බව සමාගම නිවේදනය කර ඇත. සෑම සති තුනකට වරක්ම මුහුණත සිට අග දක්වා නවීකරණය කරන ලද ගුවන් යානාවක් නැවත සේවයට යොදවන බව එමිරේට්ස් පවසයි. නව්‍ය…

(0)Comments | April 4, 2025 8:34 am

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳ රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව ජනපති හමු වෙයි

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙම තීරු බදු පැනවීමේ පසුබිම සහ පදනමත්, මෙවැනි විශාල අගයකින් තීරු බදු පැනවීම නිසා කුඩා ආර්ථිකයක් හිමි අප වැනි රටවලට මුහුණ…

(0)Comments | April 4, 2025 8:28 am

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමට හේතුව ට්‍රම්ප් ද?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇති පසුබිමක අද (03) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් දක්නට ලැබුණි. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 349.84කින් පහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 119.30කින් පහළ ගොස් තිබුණි….

(0)Comments | April 3, 2025 4:39 pm

ට්‍රම්ප්ගේ නව තීරුබදු පැනවීම ශ්‍රී ලංකාවේ අපනයන කෙරෙහි කෙසේ බලපායි ද?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීමක් ඊයේ (02) සජීව ප්‍රකාශයට පත්කරනු ලැබුවේය. එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වා ඇති බවයි වාර්තා වන්නේ. මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා 10% ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන…

(0)Comments | April 3, 2025 9:50 am