මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් මුදල් නෝට්ටු තෙත්වී හෝ හානියට ලක් වී ඇත. එම මුදල් නෝට්ටු තවදුරටත් හානිවීම වළක්වා ගැනීම සහ නිසි ලෙස පරිහරණය සඳහා පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට උපදෙස් ලබා දෙයි.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 329.51ක පහළ යාමක් වාර්තා කළේය. එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.51% ක පසුබැස්මක් වන අතර දිනයේ දී ගනුදෙනු අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,467.08ක් ලෙසින් සටහන්ව තිබුණි. S&P SL20 දර්ශකය අද දින ඒකක 105.03කින් පහළ ගිය අතර එහි අගය ගනුදෙනු…
කර්මාන්ත ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ඊයේ (04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ආපදා තත්ත්වය හේතුවෙන් කර්මාන්තවලට සිදුව ඇති හානිය පිළිබඳ සංඛ්‍යා දත්ත මෙහිදී නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර කර්මාන්ත ක්ෂේත්‍රය යළි නගා සිටුවීම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවෙකු වන වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගම (WealthTrust Securities Limited – WTS), පසුගියදා පැවැත්වූ සිය මාධ්‍ය හමුව සහ ආයෝජක සමුළුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, සිය මූලික මහජන කොටස් නිකුත් කිරීමේ (IPO) ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත. මාධ්‍යවේදීන්, ආයෝජන විශ්ලේෂකයින් සහ වෙළෙඳපොළ කටයුතුවලට සහභාගීවන්නන්ගේ දැඩි උනන්දුව දිනා ගත්…
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (04) දිනයේදී HUTCH සමාගම විසින් රුපියල් ලක්ෂ 600ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ව්‍යාපෘති අධ්‍යක්ෂ – හචිසන් ආසියා ටෙලිකොම් හොංකොං/හච්හි අධ්‍යක්ෂ ඈන් චෙන් සහ හච්හි ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි සෞමිත්‍ර ගුප්තා යන මහත්ම…
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙමින් ජපාන රජය විසින් පරිත්‍යාග කරන ලද හදිසි සහන ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වෙත නිල වශයෙන් භාර දී ඇත. පසුගිය දා (03) මෙරටට ලැබුණු මෙම සහනාධාර තොගය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio ISOMATA මහතා සහ…
විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ශක්තිමත්ව අත්වැල් බැඳ ගනී දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීම සහ සහන සේවා, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින්…
දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා, SLT-MOBITEL විසින් කොළඹ විශ්ව විද්‍යාලය ද සමඟ සහයෝගීතාවයෙන් යුතුව නොමිලේ ‘247 උපකාරක සේවාව’ හඳුන්වා දී තිබේ. මෙම හදිසි උපකාරක සේවාව පැය 24 පුරාම වෛද්‍ය උපදෙස් සහ හදිසි උපකාරක සහාය ලබා දීම සඳහා ස්ථාපනය වී තිබේ. පවතින අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ, සතියේ දින හතේ පැය 24…
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය හේතුවෙන් රටේ ආර්ථිකය පුනර්ජීවනය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. පුද්ගලයින්ට, කුඩා ව්‍යාපාරවලට සහ විශාල සමාගම්වලට ඇති බලපෑම හඳුනා ගැනීම සඳහා බැංකු හරහා සවිස්තරාත්මක බලපෑම් තක්සේරුවක් දැනටමත් ආරම්භ කර ඇති බවත්, බලපෑමට…
කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන පහළ යාමක් අද (03) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 414.98කින් හෙවත් 1.87%කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 21,826.59ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 107.13කින් හෙවත් 1.75%ක කඩාවැටීමක් පෙන්වමින් ඒකක 6,030.66ක් දක්වා පහළ ගියේය. අද දින රු. බිලියන 3.77ක ගනුදනෙු පිරිවැටුමක්…
Video Story