දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද විවෘත කෙරෙන ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටස සඳහාද විවේක ස්ථානයක් ගොඩනැගීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි. “මෙම නව විවේක ස්ථානය ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙන්නේ මාතර ගොඩගම පිවිසුමේයි. මෙය වැලිපැන්න විවේක ස්ථානය තරම්ම ලොකුවට…
ශ්‍රී ලංකාව සහ චීනය අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමට බොහෝ දුරට මේ වසරේ අවසන් කාලයේදී අත්සන් තැබිය හැකි බවත් මේ වනවිට දෙරට විසින්ම මෙම ගිවිසුමට අදාළ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ඉතාමත් උනන්දුවෙන් කටයුතු කරමින් සිටින බවත් අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන අංශයේ විධායක අධ්‍යක්ෂ, රේණුකා වීරකෝන් මහත්මිය…
පිට පිටම දින හතක් වාර්තා වූ ශුද්ධ විදේශීය මිලදීගැනීම් වෙනස් වෙමින් අද දිනයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ශූද්ධ විදේශීය විකුණුමක් වාර්තා වූ අතර කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ වැටුණි. මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 17.71 කින් පහළ ගොස් ඒකක 5,896.23 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 15.02 කින් පහළ ගොස් ඒකක 3,207.11…
කොළඹ, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයට යාබදව කාමර 100 කින් යුතු හෝටලයක් ඇතුළත් “බ්ලූම්ෆීල්ඩ් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස්“ යනුවෙන් නම්කළ ව්‍යාපෘතියක් සිදු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සූදානම් වේ. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, නිමල් පෙරේරා මහතා පැවසුවේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා දේශීය ආයෝජකයෙකු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. “ක්‍රීඩා කිරීමට පැමිණෙන අයට නවාතැන් පහසුකම් සැපයීම සඳහා මෙම හෝටලය ඉදිකරනවා….
කොළඹ කෙලින් වීදියේ පිහිටි ඉපැරණි ගෆූර් ගොඩනැගිල්ල නවීකරණය කර නාගරික සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරන හෝටලයක් ලෙස ලබන වසරේ අවසාන කාලයේදී විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම හෝටලය කාමර 70 කින් පමණ සමන්විත වන ලෙස ඉදිකරගෙන යන බවයි. “මෙම ගොඩනැගිල්ල අපි පවරා…
කොළඹ, ගාලු මුවදොර අසල මුහුද ගොඩකර ඉදිකිරීමට නියමිත වරාය නගරය ඉදිකිරීමේ ගිවිසුම් ලබන මාසයේදී අත්සන් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා කියයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම අප සමග සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙන චීනයේ China Communications Construction Company Limited (CCCC) සමාගම සමග මෙයට අදාළ ගිවිසුම අත්සන් කිරීම…
ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගම, රිචඩ් පීරිස් සමාගම සමග ඒකාබද්ධ කිරීමට සූදානම් වන්නේ යැයි පළවී ඇති මාධ්‍ය වාර්තා වැරදි බව ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගම සඳහන් කර තිබේ. මහ බැංකුව විසින් මූල්‍ය අංශය සම්බන්ධයෙන් දියත් කර තිබෙන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගම විසින් පාර්ශව කිහිපයක් සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් ඒ පිළිබඳව තවමත් අවසන් තීරණයක්…
දැවැන්ත සංචාරක වෙළඳ පොළක් තිබෙන චීනයෙන් වැඩිපුර සංචාරකයින් ගෙන්වා ගැනීමේ ලංකාවේ උත්සාහය දිනෙන් දිනම සාර්ථක වෙමින් මෙවරද චීනයෙන් මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනේ. රජයේ නිළ දත්ත වලට අනුව 2013 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව ගෙවුණු පෙබරවාරි මාසයේදී මෙරටට චීනය සහ හොංකොං වලින් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 63.9 කින් වර්ධනය වී…
අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු ඒකක 19.58 කින් පහළ ගොස් සමස්ත මිල දර්ශකය ඒකක 5,913.94 ක්වූ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 14.16 කින් පහළ ගොස් ඒකක 3,222.13 ක් විය. කොටස් මිලියන 27.4 ක් ගනුදෙනු වූ අතර පිරිවැටුම රුපියල් මිලියන 336.4 කි. පිට පිටම හත්වන දිනයටත් අද කොළඹ කොටස් වෙළඳ පොළේ…
සුප්‍රසිද්ධ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියද ඇඳුණු ගෙල වැලලා ගැනීම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමෙන් පසුව ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ආරක්ෂාකාරීව හා සදාචාරාත්මකව භාවිතා කිරීම පිළිබඳව සිසුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමට රජය සූදානම් වේ. මේ අනුව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය (Computer Emergency Readiness Team) සමග එක්ව සන්නිවේදන සහ…
Video Story