Top News

First Capital Holdings PLC විසින් 11 වන වරටත් සංවිධානය කළ ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ සාර්ථකව අවසන් වෙයි

2025 ජනවාරි 17 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිතයින් 300 ක් සහභාගි වූ අතර, මාර්ගගතව මෙම අවස්ථාව සමඟ 400කට අධික පිරිසක් සම්බන්ධ වූහ.  ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ මෙරට ප්‍රමුඛතම ආයෝජක සම්මන්ත්‍රණවලින් එකක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම වසරේ පැවති සම්මන්ත්‍රණයේ අවධානය යොමු වූයේ 2025 වසර සඳහා වන…

(0)Comments | January 20, 2025 2:30 pm

ලුමාලා වැසී යාමේ අවදානමක්

ශ්‍රී ලංකාවේ පාපැදි කර්මාන්තය රැකගැනීම වෙනුවෙන් ලුමාලා සේවකයෝ රජයට බලකරයි දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක්වන ලුමාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම වැසී යාමේ අවදානමක් මතුව ඇති බවට එහි සේවකයෝ කණස්සල්ල පළකරති. දශක පහකටත් වැඩි කාලයක් පුරා මෙරට ප්‍රමුඛ සමාගමක් ලෙස නමක් දිනා සිටින පානදුර පිහිටි ලුමාලා පාපැදි නිෂ්පාදන සමාගම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය…

(0)Comments | January 20, 2025 11:20 am

හාන්ස් විජයසූරිය ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී ඇති බව එම සමාගමේ ලේකම්වරිය විසින් දැනුම් දී සිටී. 2025 ජනවාරි 15 දින සිට මෙම අධ්‍යක්ෂ මණ්ඩල සංශෝධනය බලපැවැත්වෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර 2025 ජනවාරි 15 දින සිට බලපැවැත්වෙන පරිදි ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති…

(0)Comments | January 20, 2025 11:00 am

මහ බැංකු පිරමීඩ 21ක නම් හෙලිකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන “21“ ක් 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දොපර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් එකී ආයතනවල නාමයන් පහත පරිදි…

(0)Comments | January 20, 2025 10:51 am

ශ්‍රී ලංකාවෙන් ලක්සම්බර්ග් වෙත: DFCC බැංකුවේ ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කෙරේ

DFCC බැංකුව සිය ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ (Luxembourg Stock Exchange – LuxSE) ලැයිස්තුගත කිරීමටත්, ලක්සම්බර්ග් හරිත හුවමාරුවේ (Luxembourg Green Exchange – LGX)  ප්‍රදර්ශනය කිරීමටත් හැකි වූ බව සතුටින් නිවේදනය කරයි. 2024 සැප්තැම්බර් මාසයේදී මුල්ම වරට නිකුත් කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන ලද මෙම බැඳුම්කර, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර ලෙස සැලකේ. මෙය…

(0)Comments | January 20, 2025 10:29 am

2024 දෙසැම්බර් මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2024 දෙසැම්බර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 දෙසැම්බර් මාසයේදී 57.2ක දර්ශක අගයක් වාර්තා කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක මෙම වර්ධනය සඳහා ධනාත්මක ලෙස දායක විය. උත්සව සමයේ තුළදී, විශේෂයෙන් ආහාර පාන…

(0)Comments | January 20, 2025 9:00 am

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන්…

(0)Comments | January 17, 2025 4:52 pm

අඛණ්ඩව සිව්වන දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (17) දිනයේත් දක්නට ලැබුණි. මෙලෙස මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩව සිව්වන දිනයටයි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 41.38 කින් ඉහළ ගොස් ඒකක 16,257.31 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 13.62 කින් ඉහළ ගොස් ඒකක 4,931.66 ක්…

(0)Comments | January 17, 2025 4:18 pm

අරවින්ද ද සිල්වා හැටන් ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා, හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කර තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී වෙනුවෙන් එහි ලේකම් සමාගම විසින් සඳහන් කරන්නේ මෙම පත්වීම ඊයේ (16) දින සිට බලපැවැත්වෙන බවයි. ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවෙන් අවිවාදයෙන්ම අංක එකේ…

(0)Comments | January 17, 2025 3:57 pm

දින 14ක් තුළ විදෙස් සංචාරකයින් 112,415ක් දිවයිනට

2025 වසරේ පළමු දින 14 තුළ දී විදෙස් සංචාරකයින් 112,415ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනය මගින් පෙන්වා දී ඇත. ජනවාරි මාසයේ පළමු සතියේ සහ දෙවන සතියේ අඛණ්ඩව පනස්දහස ඉක්මවූ සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර ජනවාරි 8 වනදා සිට 14 වනදා දක්වා ගත වූ දෙවන සතියේ පමණක් පැමිණි සංචාරකයින් ගණන…

(0)Comments | January 17, 2025 11:09 am