ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇති අතර, එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද අවධාරණය කර තිබේ. නොවැම්බර් 26 වන දා මූල්‍ය ප්‍රජාවේ සාමාජිකයින් අමතමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජිවා මහත්මිය, ජාත්‍යන්තර…
ශ්‍රී ලංකාව නැවත විදෙස් ණය ගෙවීම ආරම්භ කළ විට රට යළි අර්බුදයකට යා හැකිය යන්න වැරදි මතයක් බවත්, එසේ වෙනවා නම් ණය ප්‍රතිව්‍යූහගතකරණයක් අවශ්‍ය වන්නේ නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මේ බව පැවසීය. “දළ…
2024 සැප්තැම්බර් මාසයේ දී සෘණ අගයක් වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ඔක්තෝබර් මාසයේදී ද සෘණ අගයක් වාර්තා කළේය. මේ සඳහා හේතුව ලෙස මහ බැංකුව පෙන්වා දී ඇත්තේ විදුලි ගාස්තු සහ දේශීය ඉන්ධන මිල ගණන් සඳහා පෙර සිදු කළ සංශෝධන සහ ආර්ථිකයේ අඩු ඉල්ලුම් පීඩන මධ්‍යයේ නිතර…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් 26 වැනි දින පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කළ අතර අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00ක් ලෙස තීරණය කළේය. මෙම වෙනසත් සමඟ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි අඩු වීම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයෙහි දැනට පවතින මට්ටම හා සාපේක්ෂව පදනම් අංක…
රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ ආයෝජනයන්හි වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බැවින් එම ආයෝජන අවස්ථාවන්ට සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අවධානය යොමු කර ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී.අපෝන්සු මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය. ඒ අනුව බලශක්ති, නවීන කෘෂිකර්මාන්ත හා කාලගුණ විපර්යාස…
2024 ජනවාරි මාසයේ ඉදිරිපත් කළ මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙන්ම ඉන් අනතුරුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුමට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි…
ශ්‍රී ලංකාවේ විදෙස් ණ්‍ය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ ක්‍රියාවලියේ දී ස්වෛරී ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනය අද දින ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 2024 නොවැම්බර් 25 දින වන විට හිඟව පවතින එක්සත් ජනපද ඩොලර් බිලියන 12.55ක පමණ වටිනාකමකින් යුතු ජාත්‍යන්තර ස්වෛරී…
21% ශුද්ධ පොලී අඛණ්ඩව 4.00% සීමාවට ඉහළින්. ලාභ සංරක්ෂණය සක‍්‍රීය කරමින් පිරිවැය සහ ණය හානිකරණයන් ශක්තිමත්ව පාලනය කිරීම. බැංකු මට්ටමින් බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 4 කි. එක් කොටසකට රුපියල් 69 ක් දක්වා වැඩිවූ ඉපැයුම්. සර්ව ආර්ථික තත්වයන්ට අනුගත වූ ආයෝජන කළඹ වර්ධකයේ අඛණ්ඩ මැදිහත්වීම. යළි යථාතත්වයට පත්වෙමින් තිබෙන ආර්ථික තත්වය තුළ විවිධ වූ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලද විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය ප්‍රකාශයට පත් කිරීම ලංකා වාණිජ මණ්ඩලය සාදරයෙන් පිළිගනී. ආර්ථික ප්‍රකෘතිමත් වෙමින් පවතින මෙම තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී සහ මූල්‍ය තිරසාරභාවය ළඟා කර ගැනීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙම ගිවිසුම…
රුපියල් බිලියන 10.9ක හිමිකම් පියවීමට සමත් වෙයි සොෆ්ට්ලොජික් ලයිෆ් සිය ශක්තිමත් වර්ධනීය ගමනේ තවත් කාර්තුවක් අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනයක් සනිටුහන් කරමිනි. ඒ අනුව සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ 2024 තෙවැනි කාර්තුවේදී පසුගිය වසරේ මාස 9ක කාලයට සාපේක්ෂව 18%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22 ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික්…