Top News

අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ ව්‍යවසායකයින්ගේ ධාරිතා සංවර්ධනයට වැඩසටහනක්

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින්  අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්‍යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදි. මෙම වැඩසටහනට අපනයන වෙළඳපොළට ඇතුළුවීමේ හැකියාව පෙන්වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 100 ක් එක් වූ අතර ඔවුන්ගේ දැනුම සහ ධාරිතාව වැඩි දියුණු කිරීම මූලික…

(0)Comments | September 1, 2025 2:15 pm

2025 ජූලි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2025 වසරේ ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ 2025 වසරේ මේ දක්වා කාලය තුළ ජංගම ගිණුම අඛණ්ඩව මාසික අතිරික්තයන් වාර්තා කළේය. 2025 වසරේ ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළ වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව මුළු අපනයන එ. ජ. ඩොලර් බිලියන 12.0ක්  දක්වා වැඩිදියුණු වූ අතර එය සියයට 6.7ක වාර්ෂික වර්ධනයක්…

(0)Comments | September 1, 2025 9:56 am

2025 මුල් මාස 08 දී කොටස් වෙළෙඳපොළේ 31.69%ක වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අද දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 21,000 සීමාව ආසන්නයට පැමිණීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක ඒකක 197.10කින් ඉහළ ගොස් ඒකක 20,997.36ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 31.02කින් ඉහළ ගොස් ඒකක 60,76.79 ක් ලෙසින් සටහන් වුණි. අද දින රු. බිලියන…

(0)Comments | August 29, 2025 6:06 pm

රු. 2000 සමරු මුදල් නෝට්ටු මිලියන 50ක් අද සිට සංසරණයට

රු. 2000ක වටිනාකමකින් යුතු සමරු මුදල් නෝට්ටුවක් අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී. මහ බැංකුව පවසන්නේ මෙය නෝට්ටු මිලියන 50ක සීමිත නිකුතුවක් බවයි. ඒ අනුව මෙය අද සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් මුදල් සංසරණයට නිකුත් කෙරෙනු ඇත. මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වලංගු…

(0)Comments | August 29, 2025 2:44 pm

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් රු. 2000 නව සමරු නෝට්ටුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් ලෙස මෙය නිකුත් කර තිබෙන අතර, මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ…

(0)Comments | August 29, 2025 12:23 pm

සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ මුල්වරට ඒකක 21,000 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ දී ඒකක 21,000 සීමාව ස්පර්ශ කිරීමට සමත්විය. දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 21,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන ඇත. අද පෙරවරු 11.00ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව…

(0)Comments | August 29, 2025 11:11 am

මහ බැංකු අධිපතිට “A” ශ්‍රේණියේ ගෝලීය පිළිගැනීමක්

ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2025 වසර සඳහා “A” ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබේ. මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිවරයා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹුවන අතර, ලබාගත්…

(0)Comments | August 29, 2025 9:03 am

සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ මුල්වරට ඒකක 20,800 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව යළි යළිත් අලුත් කරමින් අද (28) දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 47.05කින් ඉහළ ගොස් ඒකක 20,800.26ක් ලෙසින් සටහන් විය. අද දිනය පුරාවට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දක්නට ලැබුණේ මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී S&P SL20 මිල දර්ශකය…

(0)Comments | August 28, 2025 4:46 pm

Grammy සම්මානලාභී ගායක Ne-Yo පළමු වරට ශ්‍රී ලංකාවට

ඔහුගේ ජනප්‍රියම ගීත සමඟ කොළඹ දී දැවැන්ත සංගීත ප්‍රසංගයක් ලෝක ප්‍රකට R&B කලාකරුවෙකු වන ග්‍රැමී සම්මානලාභී Ne – Yo, ඔහුගේ වෘත්තීය ජීවිතයේ පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.–,. මෙම විශේෂ රාත්‍රිය 2025 දෙසැම්බර් 28 වන දින සුගතදාස එළිමහන් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. Ne-Yo, ඔහුගේ අද්විතීය ගායන විලාසය “So Sick”, “Miss Independent” සහ “Closer” වැනි ජනප්‍රිය ගීත…

(0)Comments | August 28, 2025 3:44 pm

2025 ජූලි මාසයේ ඇඟලුම් ආදායම 9%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2025 ජූලි  මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කල අතර මෙය පෙර වසරේ මෙම කාලසීමාව හා සසඳන විට 9.84%ක් විය. 2025 ජුලි අවසන් වන විට මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 455.16ක් වූ අතර මෙම අගය 2024 ජූලි මාසය අවසන් වන විට වාර්තා වූයේ ඩොලර් බිලියන 414.38ක් ලෙසටය. මෙම කාලසීමාව තුල යුරෝපයට…

(0)Comments | August 28, 2025 12:18 pm

Video Story

Stock Market

Exchange Rates