ශ්‍රීලංකන් ගුවන් සේවයේ SriLankan Holidays සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau – SLCB) සමඟ එක්ව ශ්‍රී ලංකාව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළේය. මෙම වැඩසටහන සඳහා දකුණු ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන ලෙස සැලකෙන Deccan Chronicle, Tourism India, Malayala Manorama, Sun Group TV, Mathrubhumi Newspaper, DT Next …
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්වලට විවිධ ප්‍රදේශයන්හි පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා TikTok වැනි සමාජ මාධ්‍ය අත්‍යාවශ්‍ය වේ. ඉන්දික ද සොයිසා විසිනි සන්නිවේදන ක්‍රමයක් ලෙස ආරම්භ වූ සියලු සමාජ මාධ්‍යයන් අද වන විට ව්‍යාපාර වර්ධනයේ ප්‍රමුඛ සාධකයක් බවට පත්ව ඇත්තේ එම ව්‍යාපාරයන්හි සාර්ථකත්වය සඳහා සුවිසල් අත්වැලක් සපයමිනි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍ය…
දකුණු ආසියාවේ ප්‍රමුඛතම වාහන වෙළඳ සංගමයක් වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් නීතිය පිළිබඳ විශේෂඥතාවක් ඇති ශ්‍රී ලංකාවේ කීර්තිමත් නීති සමාගමක් වන සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය විසින් පසුගිය දා CMTA සාමාජිකයින් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්විය. මෙම වැඩසටහන මඟින් මූලික වශයෙන් අවධානය යොමු කරන ලද්දේ ඉහළ…
මහාචාර්ය අසංක එස්. රොද්‍රිගෝ ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල ඉන්ධන මත වැඩි විශ්වාසයක් තැබීම ආර්ථික මෙන්ම පාරිසරික අර්බුදවලට ද මඟ පාදන්නකි. කෙසේ වෙතත් ස්වාභාවික සම්පත් බහුල, ආශිර්වාද ලත් දිවයිනක් ලෙස වඩාත් තිරසර බලශක්ති අනාගතයක් වෙත මාරු වීමට අපට…
සෙලින්කෝ ලයිෆ් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කරය (Green Bond) සඳහා රුපියල් බිලියන 2ක් ආයෝජනය කර එහි ප්‍රධාන ආයෝජකයා බවට පත්වෙමින් තිරසාරභාවය කෙරෙහි සමාගම දක්වන කැපවීම අවධාරණය කර ඇත. DFCC බැංකුව විසින් නිකුත් කරන ලද මෙම හරිත බැඳුම්කරය මගින් රුපියල් බිලියන 2.5ක් දක්වා රැස් කිරීමට අපේක්ෂා කරයි. එම අරමුදල් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ හරිත…
රටේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන ව්‍යාපෘති විරෝධතා හමුවේ නතර කර දැමීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. 2015 ආරම්භ කළ ව්‍යාපෘතිය වසර 10ක් ප්‍රමාද වීම නිසා මෙරට තරුණ තරුණියන්ට හිමිවීමට තිබු රැකියා අවස්ථා රැසක් අහිමි වුණා. වෙස්ටර්න් ඔටෝමොබයිල් නව කර්මාන්ත ශාලාව මගින් කුලියාපිටියත්, රටත් විශාල දියුණුවකට ලක් වෙනවා- ජනපති. මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්…
පසුගිය සැප්තැම්බර් 12 වැනි දින කැඳවන ලද භාණ්ඩාර බිල්පත් වෙන්දේසියේ දී 2034 වසරේ දී කල්පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ලංසු භාර නොගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එම වෙන්දේසිය සඳහා 2028, 2029 හා 2034 වන වර්ෂවල දී කල්පිරෙන ආකාරයෙන් පිළිවෙලින් රු. බිලියන 100 ක්, 150 ක් හා 40ක්…
2022 – 2023 දී ඩොලර් බිලියන 5ක විදෙස් ණය ආපසු ගෙවලා 2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බවත්, 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වානිජ ණය හා නිල…
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2024 සැප්තැම්බර් 8 වන දින කාත්තන්කුඩි හි බීච්වේ හෝටල් පරිශ්‍රයේදී ආයෝජක හමුවක් පවත්වන ලදී. එම ප්‍රදේශයේ ආයෝජකයින් සදහා විකල්ප ආයෝජන අවස්ථා හදුන්වා දීම මෙන්ම ඔවුනට වෙළෙඳපොළ පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම මෙම ආයෝජක හමුවේ අරමුණ විය. මෙම හමුවේදී සුකුක්, හරිත හා තිරසාර බැඳුම්කර වැනි ණය සුරැකුම්පත් පිළිබඳවත් කොටස් ණයට ගැනීම…
2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2024 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කරයි. ඒ අනුව, 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු….