CTB තෙල් කොන්ත්‍රාත්තුව IOC හා කැල්ටෙක්ස් වෙත

    October, 4, 2017

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සඳහා අවශ්‍ය තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ලංකා IOC පීඑල්සී වෙත සහ ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී වෙත පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.