September, 22, 2026
ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය නිකුතු පැහැර හැරීමේ වර්ගීකරණය (Long-Term Issuer Default Ratings - IDR) 'CCC+' සිට 'B-' දක්වා ඉහළ නංවා ඇති අතර, එහි පෙරදැක්ම (Outlook) ස්ථාවර (Stable) මට්ටමේ පවත්වාගෙන යනු ලබන බව නිවේදනය කර සිටී.
Video Story