GSP+ 19සිට ක්‍රියාත්මකයි

    May, 16, 2017

    යුරෝපා සංගමයේ රටවල් වෙත භාණ්ඩ අපනයනයේ දී ලබා දෙන GSP+ බදු සහනය යළිත් වරක් 2017 මැයි 19 වන දින සිට ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන තානාපති Tung-Laï Margue පවසයි.

    අද දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී තානාපතිවරයා මේ බව පැවසීය.