HNB මෙසේ කියයි

    May, 25, 2018

    හැටන් නැෂනල් බැංකුව විසින් වඩාත් ගෞරවාන්විතව පවත්වාගෙන යන සිය වෘත්තීය භාවයට පටහැනි ක්‍රියාවක් තම යම් ශාඛාවක් වෙතින් සිදු වී ඇතිනම් ඒ පිළිබඳව බලවත් කණගාටුව පළ කරන බවත් එවැනි ක්‍රියාවක් කිසිදු ලෙසකින් බැංකුවේ හරයාත්මක වටිනාකමක් ලෙස අරුත් ගැන්විය නොහැකි බවත් හැටන් නැෂනල් බැංකුව තරයේ කියා සිටී.

    සිය නිල ෆේස්බුක් පිටුව හරහා බැංකුව විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

    පහත දැක්වෙන්නේ හැටන් නැෂනල් බැංකු නිල ෆේස්බුක් පිටුවේ පළ වී තිබූ එම පණිවුඩයයි.