LIOC සභාපති ගෙදර යයි

    January, 7, 2015

    ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ Makrand Nene මහතා 2014 දෙසැම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරෙන් විශ්‍රාම ගොස් තිබේ.

    ඔහු ලංකා ඉන්දීය තෙල් සමාගමේ මව් සමාගම වන ඉන්දීය තෙල් සමාගමේ අලෙවි අංශයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ අතර එම තනතුරෙන්ද ඉවත්වී ඇතැයි සඳහන්ය.