Lead Story

කොළඹ‑කටුනායක අධිවේගී මාර්ගයේ ආලෝකකරණයට රු. බිලියනයක ඇස්තමේන්තුවක්

කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ‑කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතිය ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් දිගින් දිගටම සිදු කරන ලද විනාශකාරි ක්‍රියා සහ සොරකම් හේතුවෙන් විශාල ලෙස හානියට පත් වී ඇති අතර, මේ වන විට ආලෝකකරණ පද්ධතියෙන් ආසන්න වශයෙන් 85%ක් අක්‍රීයව පවතී. එබැවින්, අධිවේගී මාර්ගයේ මුළු දිග ප්‍රමාණයම ආලෝකකරණය කිරීම සඳහා දැරිය යුතු පිරිවැය…

(0) Comments | June 2, 2026 4:11 pm

Featured

Samsung අඛණ්ඩව වසර 7ක් පුරා Gaming Monitor කාණ්ඩයේ වැඩිපුරම අලෙවි වන ලොව අංක 1 සන්නාමය බවට පත් වෙයි

අද වන විට ලොව බොහෝ දෙනා අතර  වීඩියෝ ක්‍රීඩා (Video Games) ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. එම ජනප්‍රියතාවය තුළ වීඩියෝ ක්‍රීඩාවන්හි නියුතු ක්‍රීඩකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගැනීමට Samsung සමත්ව ඇත්තේ අඛණ්ඩව 7 වැනි වසරටත් ලොව වැඩියෙන්ම අලෙවි වන gaming monitor සන්නාමය බවට පත් වෙමිනි. ඊට හේතු වී ඇත්තේ එහි ඇති සුවිශේෂී කාර්යක්ෂමතාව හා නවීන…

(0) Comments | June 2, 2026 4:04 pm

කොකා-කෝලා, ශ්‍රී ලංකා සමාගම වසර 140ක රසවත් මතකයන් සමඟින් අභිමානවත් 65 වැනි සංවත්සරය සමරයි

මතකයේ රැඳුණු බොහෝ අවස්ථාවන්හි ලොව සුවිශේෂී සාධකයක් වූ කොකා-කෝලා වසර 140ක් පුරා පාරිභෝගික ආකර්ෂණය හිමිකරගත් සන්නාමයක් බවට පත්ව ඇත්තේ බීම වර්ගයකට එහා ගිය ජනප්‍රියත්වයක් හිමිකර ගනිමිනි. 1886 වසරේ මැයි 8 වැනි දින ඇට්ලන්ටාහි Jacobs ෆාමසියේදී වෛද්‍ය ජෝන් පෙම්බර්ට්න් විසින් ප්‍රථම වරට පාරිභෛා්ගිකයින් වෙත පිරිනමමින් ආරම්භ වූ කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලංකාව තුලද 65 වසරක අභිමානවත් ගමනක්…

(0) Comments | June 2, 2026 3:53 pm

තිරසාර ප්‍රවාහන විසඳුම් උදෙසා SDB බැංකුව, Hayleys Mobility සමඟින් අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ මූල්‍යකරණයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, SDB බැංකුව සහ Hayleys Mobility Limited අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වූ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී. මෙය බැංකුවේ තිරසාර බැංකුකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින්, විධිමත් ප්‍රවාහන මූල්‍යකරණ පහසුකම් පුළුල් කිරීම සඳහා දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරන්නකි. මෙම සහයෝගීතාවය හරහා ආයතන දෙක එක්ව…

(0) Comments | June 2, 2026 3:50 pm

Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation සහ Dialog Business Services අතර ඔසප් සෞඛ්‍ය නැංවීමේ අවබෝධතා ගිවිසුමක්

Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation රට පුරා කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය නැංවීමේ උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Dialog Business Services සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙමඟින් දිවයින පුරා පිහිටි Dialog Business Services කාර්යාලවල සේවය කරන දහස් ගණනක් සේවක සේවිකාවන්ට ඔසප් සෞඛ්‍ය පිළිබඳ දැනුම මෙන්ම කාර්යාල තුළදී සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ පහසුකමද හිමි වී…

(0) Comments | June 2, 2026 3:20 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා Level 2 අධෝරක්ත තාප පරීක්ෂකවරිය Vibhawa Consultant ආයතනයෙන්

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු කාන්තා දෙවන ශ්‍රේණියට සහතිකලත් අධෝරක්ත තාප විද්‍යා ශිල්පිනිය (Level 2 Certified Infrared Thermographer) බවට Vibhawa Consultant ආයතනයේ සහකාර විදුලි ඉංජිනේරු මල්කි මඩපාත මහත්මිය පත්ව තිබේ. සාමාන්‍ය සහ අධිවොල්ටීයතා විදුලි පද්ධතිවල පරික්ෂා කිරීම් (Inspection & Testing), තාපගති විද්‍යාත්මක පරීක්ෂාවන් (Thermography) සහ විදුලි බල පද්ධති අධ්‍යයනයන් (Power…

(0) Comments | June 2, 2026 11:31 am

කොමර්ෂල් බැංකුවේ නවීකරණය කළ ඩිජිටල් වේදිකාවෙන් ගිණුම් ආරම්භ කිරීම තවදුරටත් පහසුවෙයි

ඩිජිටල් නව්‍යකරණය, පහසු ප්‍රවේශය සහ උසස් ගනුදෙනු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, තම ස්වයං-ගිණුම් ආරම්භ කිරීමේ (Self-Onboarding) ඩිජිටල් වේදිකාව තවදුරටත් වැඩිදියුණු කරමින් ක්ෂණිකව හා ආරක්ෂිතව නව ගනුදෙනුකරුවන්ට ශාඛාවකට නොපැමිණම ගිණුම් විවෘත කිරීමේ පහසුකම හඳුන්වා දී ඇත. නව්‍යකරණය කරන ලද මෙම වේදිකාව හරහා ශ්‍රී ලංකාවේ සිටින සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වෙබ් අඩවිය හෝ ජංගම දුරකථනය භාවිතයෙන්…

(0) Comments | June 2, 2026 11:20 am

ශ්‍රී ලංකා රසකැවිලි හා සූපශාස්ත්‍ර කලාකරුවන්ගේ ආයතනය ආසියානු කේක් ඔස්කාර් ලෝක සංස්කරණය පවත්වයි

SLICCA විසින් වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය, 4 වන ආසියානු කේක් ඔස්කාර් සහ 10 වන ශ්‍රී ලංකා කේක් සම්මාන උළෙල 2026 මැයි 17 වන දින කොළඹ රාමදා හෝටලයේදී පවත්වන ලදී. සූපවේදී නලින්ද අබේරත්න සමග  අනෙකුත් සම්භාවනීය අමුත්තෝ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. සිසුන් 140 දෙනෙකු විවිධ පාඨමාලාවලින් උපාධි ගත් අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව…

(0) Comments | June 1, 2026 11:42 am

ප්‍රයිම් සමූහය 2026 Real Estate Asia සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ දියුණු වන දේපළ වෙළඳාම් අංශයට ලබාදෙන අනුපමේය දායකත්වය වෙනුවෙන් ප්‍රයිම් සමාගම අඛණ්ඩව ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වේ 2026 වසරේ Real Estate Asia Awards සම්මාන උළෙලේදී ප්‍රයිම් සමූහය නැවතත් “වසරේ ශ්‍රී ලාංකේය සංවර්ධකයා” ලෙසට ගෞරවයට පාත්‍ර වී තිබේ. එය ප්‍රයිම් සන්නාමය කෙරෙහි පවතින සෘජු විශ්වාසයත්, ඔවුන් කෙරෙහි පවතින අඛණ්ඩ පිළිගැනීමත් සනිටුහන් කරන තවත් මංසළකුණක් වේ….

(0) Comments | May 29, 2026 3:56 pm

මධ්‍යම පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ ‘SmartChat Mega – Kandy’

SLT-MOBITEL Enterprise වෙතින් ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් පෙළක්   SLT‑MOBITEL Enterprise සංවිධානය කළ SmartChat Mega – Kandy ප්‍රදර්ශනය පසුගියදා මහනුවර Oak Ray Regency හිදී පැවැත්විණි. එහිදී SLT‑MOBITEL Enterprise  මඟින් හඳුන්වා දී ඇති, ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් හා සේවාවන් රැසක් ප්‍රදර්ශනය කරන ලදී. මෙම ප්‍රදර්ශනයේ කොළඹ අදියර මෙම…

(0) Comments | May 29, 2026 2:04 pm

සේවා වාර සහ අලුත්වැඩියාවන් 20,000 සීමාව පසුකරමින් BYD සිය අලෙවියෙන් පසු සේවාවන් තවදුරටත් ශක්තිමත් කරයි

BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් සමාගම පසුගිය වසරේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා 20,000කට සාර්ථකව සේවා වාර සහ අලුත්වැඩියාවන් සැපයීමට සමත් වීමයි. මෙමගින් ශ්‍රී ලාංකිකයින් කෙතරම් වේගයෙන් නව බලශක්ති වාහන (NEV) භාවිතා කරමින් සිටින්නේ ද යන්න පැහැදිලි…

(0) Comments | May 29, 2026 12:43 pm

Analysis

2026 අප්‍රේල් මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල පහළ යෑමක්

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, පෙර වසරවල සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පැවති රටාව පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 45.7ක් දක්වා පහළ ගියේය. තවද, විශේෂයෙන් ඛනිජ තෙල් රසායනික මත පදනම් වූ අමුද්‍රව්‍ය හිඟය සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ පිරිවැය ඉහළ යෑමෙන් සැලසුම් කළ…

(0) Comments | May 29, 2026 4:48 pm

2026 වසරේ මුල් මාස හතරේ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ඉක්මවයි

2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක් 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස්…

(0) Comments | May 25, 2026 4:12 pm

ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳ ගිවිසුම් පිලිබඳව ශ්‍රී ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම්

පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්‍රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා…

(0) Comments | May 21, 2026 1:49 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story