Lead Story
මෙම වසරේ පළමු කාර්තුව තුලදී විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 26.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය සඳහන් කරයි. ශ්‍රි ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් කාර්යාංශය සඳහන් කරන්නේ 2026 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා ඇමරිකන් ඩොලර් බිලියන 2.294ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ මෙරටට…
Featured
වසර 22 ක් පුරා අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා බවට පත් සෙලින්කෝ ලයිෆ්, පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් හි දී පැවති, 2026 වාර්ෂික සම්මාන උළෙලේ දී ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ තම අලෙවි බලකායේ සුවිශේෂී ජයග්‍රහණ සමරන ලදී. සමාගමේ ඉහළම ඉලක්ක ලඟා කරගත් 300 කට අධික පිරිසක් සහභාගී වූ මෙම උත්සවයේදී, High Flyer ‘Sales…
පාසිකුඩා මුහුදු වෙරළට අලුත් අවුරුදු අසිරිය ගෙනඑමින් මෙවර ද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයින් ද සහභාගී කරවාගනිමින් විශේෂ අවුරුදු වැඩසටහනක් සංවිධානය කිරීමට Sun Siyam Pasikudah හෝටලය කටයුතුකර තිබුණි. Siyam හෝටල් ජාලයේ Prive හෝටල් එකතුවට අයත් Sun Siyam Pasikudah සංවිධානය කළ මෙම අලුත් අවුරුදු වැඩසටහන මගින් සංචාරකයින්ට අවුරුදු සතුට, විනෝදය මෙන්ම සාම්ප්‍රදායික චාරිත්‍ර…
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ නවතම සහ සුවිශේෂී භෝජන අත්දැකීමක් තව නොබො දිනකින් ආරම්භ වීමට නියමිතය. ගාල්ල Radisson Blu Resort පරිශ්‍රයේ මුහුදට යාබදව පිහිටා ඇති Yazu, රසවත් හා ප්‍රණීත ආසියානු ආහාර වර්ග, සිත්ගන්නාසුළු නිර්මාණ සහ ආකර්ෂණීය වටපිටාවක තමන්ටම ආවේණික වූ අත්දැකීමක් ඔබට ලබා දෙයි. මෙය සම්පූර්ණයෙන්ම නිදහස් පසුබිමක ඔබට උසස් තත්ත්වයේ අත්දැකීමක් භුක්ති විඳිය…
John Keells Properties විසින් සංවර්ධනය කරන ලද ‘The Offices at Cinnamon Life’, කොළඹ වාණිජ දේපළ වෙළඳපොළ තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නගරයේ ඉහළම කුලී අනුපාත වාර්තා කිරීමට සමත්ව ඇත. ව්‍යාපාරික සහ ජීවන රටා පහසුකම් සපිරි ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ආයෝජකයන් දක්වන උනන්දුව මෙන්ම, එවැනි උසස් මට්ටමේ කාර්යාල පරිශ්‍ර සඳහා පවතින ඉල්ලුම මෙමගින් තහවුරු වේ. කොළඹ…
පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ජාල අත්දැකීමක් පිරිනැමීම සඳහා වන කැපවීම යළි තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සේවා ජාලය ලෙස Ookla® සම්මානයෙන් පිදුම් ලැබීමට SLT-MOBITEL Mobile සමත් විය. පසුගියදා පැවැත්වුණු ‘Mobile World Congress 2025’ හිදී 2025 වසරේ 3 වන සහ 4 වන කාර්තු වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL Mobile වෙත පිරිනමන ලදි. Ookla® ලොව අන්තර්ජාල ක්‍රියාකාරීත්වය…
මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩය යටතේ ජාතික තත්ත්ව සම්මානය දිනාගනී CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury දෙවැනි වරටත් ජාතික තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. පසුගියදා පැවති 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී [Sri Lanka National Quality Award (SLNQA) 2023] ‘නිෂ්පාදන – මහා පරිමාණ’ කාණ්ඩය යටතේ මෙම…
උසස් පාරිභෝගික අත්දැකීමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් සාම්ප්‍රදායික බැංකු ශාඛා වලට ළඟා විය නොහැකි ප්‍රජාවන්ට බැංකු සේවා වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව ලබා දීම දියත් කරන ලද ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය තවත් නියෝජිතායතන 22 ක් සමඟින් ජාලය පුළුල් කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම ව්‍යාප්ත වීමත් සමඟම බැංකුවේ නියෝජිත…
පාරිභෝගික එකමුතුව තුළින් සමාජයට යහපතක් සිදුකරන සුවිශේෂී මෙහෙවරක් SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයට (Kandy Customer Club) පසුගියදා වසර 10 ක් සම්පූර්ණ විය. 2015 වසරේදී ආරම්භ කරන ලද මෙම පාරිභෝගික සමාජය, වෘත්තිකයන්, ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු මහනුවර ප්‍රදේශයේ SLT-MOBITEL පාරිභෝගිකයන් එක් වී පිහිටුවාගත් අතිශය ක්‍රියාශීලී එකමුතුවකි. දශකයකට අධික කාලයක් තිස්සේ මෙම සමාජය SLT-MOBITEL සහ…
ගෞරවනීය ව්‍යාපාරිකයෙකු, ක්‍රීඩා පරිපාලකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උප සභාපතිවරයෙකු වන ශිරන්ත පීරිස් මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙම නිවේදනය සිදු කෙරුණේ අප්‍රේල් 20වෙනි දින නෙළුම් කුළුණේ ‘Cosmic’ පරිශ්‍රයේදී පැවැති ක්‍රීඩා සංගම් නියෝජිත හමුවකදීය. පැහැදිලි සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින්, පාලන පද්ධතිය ශක්තිමත්…
වසර 30 කට අධික සේවා කාලයක් පුරාවට කැපවූ කීර්තිමත් වෘත්තීය ජීවිතයක් අවසන් කරමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා 2026 අප්‍රේල් 26 වන දින සිට විශ්‍රාම ගන්නා බව බැංකුව නිවේදනය කර ඇත. විවිධාංගීකරණය වූ පුළුල් අත්දැකීම් සහිත පළපුරුදු බැංකු වෘත්තිකයෙකු වන ප්‍රභාගර් මහතා 2022 මැයි මාසයේ දී ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්‍යක්ෂක…
Top News
විශ්‍රාම අරමුදල් අංශයේ මුළු වත්කම්වලින් 80.5%ක් නියෝජනය කරන සේවක අර්ථසාධක අරමුදල, ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ශුද්ධ සාමාජික දායක මුදල් ලැබීම් සහ ආයෝජන ආදායම හේතුවෙන් 2025 වසරේ දී තවදුරටත් වර්ධනය විය. ඒ අනුව, 2025 වසර අවසානයේ දී අරමුදලෙහි ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4,942.9ක් ලෙස වාර්තා වූ අතර, එය 2024 වසර අවසානයේ දී පැවති රුපියල් බිලියන 4,375.7ට…
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකල සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී….
රජයට අයත් වාණිජ නොවන ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුව විසින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ කුඩා ව්‍යවසාය සංවර්ධන අංශය ඒකාබද්ධ කර තනි ආයතනයක් ස්ථාපිත කිරීම නිර්දේශ කර තිබේ. එකී නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා 2025-12-29 දින පැවති…
කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම පිණිස ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා සහ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ සඳහා අභිලාෂ කැඳවීම ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ සිදු කරනු ලැබ ඇති අතර, ලංසුකරුවන් 08දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අතරින් කෙටි…
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් වර්තමානයේදී ගුවන් මගීන් සහ භාණ්ඩ තොග රැගත් නිශ්චිත කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් ඩුබායි ගුවන්තොටුපොළ වෙත සිදු කරනු ලබයි. ගුවන් මගීන් හැසිරවීම සහ භූමි සේවා සැපයීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ඩුබායි ගුවන්තොටුපොළෙහි එකී සේවාව සපයනු ලබන එකම සමාගම වන Dnata සමාගම අතර අත්සන් කර තිබූ සම්මත බිම් මෙහෙවර සේවා ගිවිසුම…
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වන ලදී. කොළඹ කිංග්ස්බරි හෝටලයේ බැල්මොරල් හිදී පැවති මෙම එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද එක් විය. මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ යෝජනා හා අදහස්…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රු. බිලියන6 දළ වාරික ආදායමක් සමඟ 24% ක වර්ධනයක් වාර්තා කරයි. 2025 දී 42% ක වර්ධනයක් සමග නව ව්‍යාපාරවලින් වාර්තාගත රුපියල් බිලියන56 ක්. රු. බි. 1.35ක් වූ මාසික සාමාන්‍ය ජිවිත රක්ෂණ හිමිකම් ගෙවීම් සමඟින් 2025 වසරේ දී හිමිකම් සහ කල්පිරීම් සඳහා රු. බි. 16.2ක සුවිශේෂී ගෙවීමක්. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්…
මෑත කාලයේ දී දියත් කෙරුණු විශාලතම මූලික මහජන කොටස් නිකුතුව වන ජනශක්ති ලිමිටඩ් හි කොටස් නිකුතුවේ දී නිකුත් කිරීමට නියමිත මිලියන 500ක කොටස් ප්‍රමාණය විභජනය වන ආකාරය සමාගම විසින් අද (22) දින දැනුම් දෙනු ලැබීය. සංස්ථා ප්‍රකාශයෙ හි සඳහන් පරිදි කොටස් මිලියන 75ක් සිල්ලර (Retail) ආයෝජකයින් වෙනුවෙන් ද කොටස් මිලියන 325ක් සිල්ලර නොවන ආයෝජකයින් වෙනුවෙන්…
Analysis
මෝටර් රථ ආනයන සීමාවන් අදියරෙන් අදියර ලිහිල් කරන ලද අතර, 2025 වසරේ ජනවාරි මාසය වන විට පෞද්ගලික රථවාහන සඳහා ඉතිරිව පැවති සියලුම සීමා ඉවත් කරන ලදී. මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ, දීර්ඝ කාලීන සීමා කිරීම්වලින් පසුව ඉල්ලුමේ අපේක්ෂිත වැඩිවීම අවම කිරීම සඳහා රජය තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති පියවර කිහිපයක් හඳුන්වා දුන්නේය. මෙම…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (2026 අප්‍රේල් 20) දින ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී. 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික…
2026 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙල කිරීමේ පිරිවැය, පෙර වසරට (2025) සාපේක්ෂව සියයට 7කින් ඉහළ ගොස් ඇති අතර එය 2019 වසරේ පැවති මට්ටම මෙන් 2.5 ගුණයක වැඩිවීමකි. ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු සැමරුම්වල සුවිශේෂී අංගයක් වන කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික රසකැවිලි එකතුවකින් සමන්විත වේ. 2026 වසරේදී…
Biz 24x7
Video story