Lead Story
කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ‑කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතිය ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් දිගින් දිගටම සිදු කරන ලද විනාශකාරි ක්‍රියා සහ සොරකම් හේතුවෙන් විශාල ලෙස හානියට පත් වී ඇති අතර, මේ වන විට ආලෝකකරණ පද්ධතියෙන් ආසන්න වශයෙන් 85%ක් අක්‍රීයව පවතී. එබැවින්, අධිවේගී මාර්ගයේ මුළු දිග ප්‍රමාණයම ආලෝකකරණය කිරීම සඳහා දැරිය යුතු පිරිවැය…
Featured
අද වන විට ලොව බොහෝ දෙනා අතර වීඩියෝ ක්‍රීඩා (Video Games) ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. එම ජනප්‍රියතාවය තුළ වීඩියෝ ක්‍රීඩාවන්හි නියුතු ක්‍රීඩකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගැනීමට Samsung සමත්ව ඇත්තේ අඛණ්ඩව 7 වැනි වසරටත් ලොව වැඩියෙන්ම අලෙවි වන gaming monitor සන්නාමය බවට පත් වෙමිනි. ඊට හේතු වී ඇත්තේ එහි ඇති සුවිශේෂී කාර්යක්ෂමතාව හා නවීන…
මතකයේ රැඳුණු බොහෝ අවස්ථාවන්හි ලොව සුවිශේෂී සාධකයක් වූ කොකා-කෝලා වසර 140ක් පුරා පාරිභෝගික ආකර්ෂණය හිමිකරගත් සන්නාමයක් බවට පත්ව ඇත්තේ බීම වර්ගයකට එහා ගිය ජනප්‍රියත්වයක් හිමිකර ගනිමිනි. 1886 වසරේ මැයි 8 වැනි දින ඇට්ලන්ටාහි Jacobs ෆාමසියේදී වෛද්‍ය ජෝන් පෙම්බර්ට්න් විසින් ප්‍රථම වරට පාරිභෛා්ගිකයින් වෙත පිරිනමමින් ආරම්භ වූ කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලංකාව තුලද 65 වසරක අභිමානවත් ගමනක්…
ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්රයේ සහ මූල්‍යකරණයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, SDB බැංකුව සහ Hayleys Mobility Limited අතර උපායමාර්ගික සහයෝගීතාවයක් සඳහා වූ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදී. මෙය බැංකුවේ තිරසාර බැංකුකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින්, විධිමත් ප්‍රවාහන මූල්‍යකරණ පහසුකම් පුළුල් කිරීම සඳහා දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරන්නකි. මෙම සහයෝගීතාවය හරහා ආයතන දෙක එක්ව…
Fems මඟින් සවිබල ගැන්වෙන H.E.R Foundation රට පුරා කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය නැංවීමේ උත්සාහයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Dialog Business Services සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙමඟින් දිවයින පුරා පිහිටි Dialog Business Services කාර්යාලවල සේවය කරන දහස් ගණනක් සේවක සේවිකාවන්ට ඔසප් සෞඛ්‍ය පිළිබඳ දැනුම මෙන්ම කාර්යාල තුළදී සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ පහසුකමද හිමි වී…
ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු කාන්තා දෙවන ශ්‍රේණියට සහතිකලත් අධෝරක්ත තාප විද්‍යා ශිල්පිනිය (Level 2 Certified Infrared Thermographer) බවට Vibhawa Consultant ආයතනයේ සහකාර විදුලි ඉංජිනේරු මල්කි මඩපාත මහත්මිය පත්ව තිබේ. සාමාන්‍ය සහ අධිවොල්ටීයතා විදුලි පද්ධතිවල පරික්ෂා කිරීම් (Inspection & Testing), තාපගති විද්‍යාත්මක පරීක්ෂාවන් (Thermography) සහ විදුලි බල පද්ධති අධ්‍යයනයන් (Power…
ඩිජිටල් නව්‍යකරණය, පහසු ප්‍රවේශය සහ උසස් ගනුදෙනු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, තම ස්වයං-ගිණුම් ආරම්භ කිරීමේ (Self-Onboarding) ඩිජිටල් වේදිකාව තවදුරටත් වැඩිදියුණු කරමින් ක්ෂණිකව හා ආරක්ෂිතව නව ගනුදෙනුකරුවන්ට ශාඛාවකට නොපැමිණම ගිණුම් විවෘත කිරීමේ පහසුකම හඳුන්වා දී ඇත. නව්‍යකරණය කරන ලද මෙම වේදිකාව හරහා ශ්‍රී ලංකාවේ සිටින සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වෙබ් අඩවිය හෝ ජංගම දුරකථනය භාවිතයෙන්…
SLICCA විසින් වාර්ෂික උපාධි ප්රදානෝත්සවය, 4 වන ආසියානු කේක් ඔස්කාර් සහ 10 වන ශ්‍රී ලංකා කේක් සම්මාන උළෙල 2026 මැයි 17 වන දින කොළඹ රාමදා හෝටලයේදී පවත්වන ලදී. සූපවේදී නලින්ද අබේරත්න සමග අනෙකුත් සම්භාවනීය අමුත්තෝ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. සිසුන් 140 දෙනෙකු විවිධ පාඨමාලාවලින් උපාධි ගත් අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව…
ශ්‍රී ලංකාවේ දියුණු වන දේපළ වෙළඳාම් අංශයට ලබාදෙන අනුපමේය දායකත්වය වෙනුවෙන් ප්‍රයිම් සමාගම අඛණ්ඩව ජාත්‍යන්තර පිළිගැනීමට පාත්‍ර වේ 2026 වසරේ Real Estate Asia Awards සම්මාන උළෙලේදී ප්‍රයිම් සමූහය නැවතත් “වසරේ ශ්‍රී ලාංකේය සංවර්ධකයා” ලෙසට ගෞරවයට පාත්‍ර වී තිබේ. එය ප්‍රයිම් සන්නාමය කෙරෙහි පවතින සෘජු විශ්වාසයත්, ඔවුන් කෙරෙහි පවතින අඛණ්ඩ පිළිගැනීමත් සනිටුහන් කරන තවත් මංසළකුණක් වේ….
SLT-MOBITEL Enterprise වෙතින් ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් පෙළක් SLT‑MOBITEL Enterprise සංවිධානය කළ SmartChat Mega – Kandy ප්‍රදර්ශනය පසුගියදා මහනුවර Oak Ray Regency හිදී පැවැත්විණි. එහිදී SLT‑MOBITEL Enterprise මඟින් හඳුන්වා දී ඇති, ඩිජිටල් සහ AI තාක්ෂණයන් පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් හා සේවාවන් රැසක් ප්‍රදර්ශනය කරන ලදී. මෙම ප්‍රදර්ශනයේ කොළඹ අදියර මෙම…
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එනම් සමාගම පසුගිය වසරේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට මේ දක්වා 20,000කට සාර්ථකව සේවා වාර සහ අලුත්වැඩියාවන් සැපයීමට සමත් වීමයි. මෙමගින් ශ්‍රී ලාංකිකයින් කෙතරම් වේගයෙන් නව බලශක්ති වාහන (NEV) භාවිතා කරමින් සිටින්නේ ද යන්න පැහැදිලි…
Top News
සපුගස්කන්ද විදුලි බලාගාරයේ A බලාගාරය සහ B බලාගාරය වෙත 2026/27 කාලසීමාව වෙනුවෙන් ලිහිසි තෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම පිණිස 2026-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ…
මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-02-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ලොට් A සහ ලොට් B වශයෙන් ව්‍යාපෘති 02කින් සමන්විත එම ව්‍යාපෘතියේ ලොට් Bහි ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇත. මුල්ලිකුලම් කිලෝවෝල්ට් 220/33 රැස්කිරීමේ ග්‍රිඩ් උපපොළේ ආදාන පැතිකඩ සහ එම ග්‍රිඩ් උපපොළෙහි කිලෝවෝල්ට් 220 රැහැන්…
ශ්‍රී ලංකාවේ පැරණිතම ව්‍යවසාය සංවර්ධන ආයතනයක් වන කාර්මික සංවර්ධන මණ්ඩලයේ (Industrial Development Board – IDB) නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා ඊයේ (01) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වසර 60කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් හිමි කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SME) සංවර්ධනය සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් කර්මාන්ත ක්ෂේත්රයේ වැදගත් ආයතනයක්…
“Samagi Capital (Private) Limited” නමින් ක්‍රියාත්මක ආයතනය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ බලපත්‍රලාභී කොටස් තැරැව්කාර සමාගමක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් මහජනයාවෙත දැනුම් දී සිටී. එසේම මෙම සමාගමට කොටස් තැරැව්කරණය සඳහා බලපත්‍රය ලබා දෙමින් නිකුත් කරන ලද සහතිකයක ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයන් හි සංසරණය වන බවත්,…
විදේශ විනිමය හමුවේ ශ්‍රී ලංකා රුපියල යළිත් වරක් අවප්‍රමාණය වන ස්වභාවයක් පෙන්නුම් කරමින් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 326.75ක් ලෙසත් විකුණුම් මිල රු. 336.60ක් ලෙසත් වාර්තා වී ඇත. පසුගිය සිකුරාදා (29) ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින්…
නීත්‍යානුකූලව උපාය ගන්නා ලද මුදල් විදේශයක සිට මෙරට බැංකුවක් වෙත එවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් අයෙකුගෙන් කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. විදෙස්ගතව සිටින්නෙකු ශ්‍රී ලංකාවට ආධාර ලෙස මුදල් එවීම මූල්‍ය අරමුදලට ප්‍රශ්නයක් ද, යනුවෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය. ඊයේ…
ආනයන සීමා පැනවීමක් කිසිසේත් සිදුනොවන බවත්, ඉතිහාසයේ සිදු කළ ආනයන සීමා හරහා ආර්ථිකයට යහපතක් අත් වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (01) TV දෙරණ ඔස්සේ විකාශය වූ 360 සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කළේය. ආනයන සීමා නොකිරීම, රජය එකග වී ඇති ප්‍රතිපත්තියක්…
නවතම ගෝලීය මූල්‍ය තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා බව නැවතත් තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව තම ගිනුම්හිමියන්ට Paypal මුදල් කොම්බෑන්ක් ඩිජිටල් සේවාව හරහා ආපසු ගැනීමේ පහසුකම ලබා දී ඇත. ගෝලීය ඩිජිටල් ඉපැයීම් සෘජුවම කොමර්ෂල් බැංකු ගිණුම්වලට යොමු කරන සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට මෙම මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම ලැබේ. කොම්බෑන්ක් ඩිජිටල් සමඟ Paypal ඒකාබද්ධ කිරීම හරහා…
Analysis
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, පෙර වසරවල සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ පැවති රටාව පිළිබිඹු කරමින්, 2026 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 45.7ක් දක්වා පහළ ගියේය. තවද, විශේෂයෙන් ඛනිජ තෙල් රසායනික මත පදනම් වූ අමුද්‍රව්‍ය හිඟය සහ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ පිරිවැය ඉහළ යෑමෙන් සැලසුම් කළ…
2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක් 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස්…
පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා…
Biz 24x7
Video story