Lead Story

කෘෂිකාර්මික වෙළඳාම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරමින් මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ ශ්‍රී ලංකාවේ සංචාරයක

මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ මහතා, ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මිය සහ මොන්ටානා ප්‍රාන්ත නියෝජිත පිරිසක් සමඟ ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී ඇමරිකානු කෘෂිකාර්මික අපනයන සඳහා නව අවස්ථා පුළුල් කිරීම සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන හරහා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරේ. එක්සත්…

(0) Comments | October 8, 2026 4:32 pm

Featured

පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ‘ Delmege ‘ සන්නාමය යටතේ වායු සමීකරණ යන්ත්‍ර, ස්විච සහ සොකට් වෙළඳපොළට

Delmege & Forsyth Co. Ltd. ප්‍රමුඛතම ව්‍යාපාරික අංශයක් වන “Delmege Building Products”, සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නවතම ‘Delmege’ වායු සමීකරණ යන්ත්‍ර මෙන්ම උසස් ප්‍රමිතියේ ස්විච හා සොකට් නිෂ්පාදන එකතුව පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති උත්සවයකදී නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දෙන ලදී. වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට ගැලපෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ විසඳුම් පිරිනමමින්,…

(0) Comments | October 8, 2026 2:00 pm

නව ශාකසාර සංකලනයන් 03ක් සමගින් ස්වදේශී කොහොඹ සිය ශාකසාර නිෂ්පාදන පෙළ ශක්තිමත් කරයි

ශාකසාර පුද්ගලික සනීපාරක්ෂන නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනයේ, ස්වදේශී කොහොඹ වෙතින් සිය වසර 85 අභිමානවත් ගමනේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් ස්වදේශී කොහොඹ ශාකසාර නිෂ්පාදන පෙළට ‘ලිලී සහ ගොටුකොළ’, ‘ලෙමන්ග්‍රාස්’, ‘කෝමාරිකා සහ පිපිඤ්ඤා’ යන නව ශාකසාර පුද්ගලික සනීපාරක්ෂණ නිෂ්පාදන ත්‍රිත්වයක් හඳුන්වා දෙයි. පරම්පරා ගණනාවක සිට පාරිභෝගික විශ්වාසය හා කොහොඹ සතු ස්වාභාවික ශාකසාර …

(0) Comments | October 8, 2026 1:12 pm

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ හඹායන ශ්‍රී ලාංකීය කණ්ඩායමට, ඩයලොග් සවිය අඛණ්ඩව

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පිටියේ දිදුලන ක්‍රීඩා තරු  බවට පත්කිරීමට ඉවහල්  වන පසුබිම සැකසීමේ තම දීර්ඝ කාලීන කැපවීම නැවත වරක් සනාථ කරමින්, ජපානයේ Achi Nagoya නගරයේ පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙහි ජයග්‍රහණ ඉලක්කය කරා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්…

(0) Comments | October 8, 2026 11:24 am

Huawei 2026 ශ්‍රී ලංකා AI Week හිදී ප්‍රායෝගික AI යෙදුම් 18ක් එළිදක්වයි

පසුගියදා නිමාව දුටු 2026 Sri Lanka AI Week උලෙළේදී, එදිනෙදා මානුෂීය අත්දැකීම්, පාරිභෝගික සේවා, ව්‍යාපාරික කටයුතු, මහා පරිමාණ කර්මාන්ත, රාජ්‍ය මෙහෙයුම්, ජාතික යටිතල පහසුකම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා යොදා ගත හැකි අතිනවීන AI යෙදවුම් මාලාවක් නිල වශයෙන් ප්‍රදර්ශනය කිරීමට Huawei කටයුතු කරන ලදී. මෙරට නිල AI තාක්ෂණික හවුල්කරුවා වන Huawei සමාගම, 2025 වසරේ පැවැත්වුණු සමාරම්භක…

(0) Comments | October 7, 2026 6:35 pm

BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි

BYD හි ප්‍රථම කුඩා පරිමාණ විදුලි මෝටර් රථ මාදිලිය වන RACCO පසුගියදා ජපානයේදී නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ජපානයේ ඉතා තරඟකාරී මෝටර් රථ වෙළෙඳපොලට පිවිසීම අරමුණු කර ගනිමින් මෙම මාදිලිය ජපන් වෙළෙඳපොලට හඳුන්වා දීමට BYD කටයුතු කර තිබිණ. ජපානය පුරා විශේෂ උත්සව මාලාවක් සමඟින් එරට අතිශය ජනප්‍රිය kei car මාදිලියේ RACCO විදුලි මෝටර් රථ…

(0) Comments | October 7, 2026 6:33 pm

EKHO සන්නාමයේ හය වැනි හෝටලය ලෙස EKHO Belihuloya විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිසිල් හා මනරම් පරිසරයක පිහිටි කාමර 16කින් සමන්විත EKHO Belihuloya විවෘත කිරීමත් සමඟ EKHO Hotels & Resorts සිය හෝටල් ජාලය තව දුරටත් පුළුල් කර තිබේ. EKHO සන්නාමය යටතේ ක්‍රියාත්මක වන හය වැනි හෝටලය වන මෙය ස්වාභාවික සුන්දරත්වය හා වික්‍රමාන්විත අත්දැකීම් සඳහා ජනප්‍රිය වෙමින් පවතින බෙලිහුල්ඔය ප්‍රදේශයට නව ආගන්තුක සත්කාර අත්දැකීමක් එක්…

(0) Comments | October 7, 2026 1:19 pm

Techzone Kandy සහ Lenovo එක්ව පාසල් අධ්‍යාපනයට නව AI තාක්ෂණික පරිසරයක් එක් කරයි

කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තාක්ෂණික පරිවර්තනය ලෝක ආර්ථිකයේ සහ වෘත්තීය ලෝකයේ නව අවකාශ නිර්මාණය කරමින් සිටින යුගයක, අනාගත පරපුරේ දැනුම, නිර්මාණශීලීත්වය සහ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනයට සිදුකරන තාක්ෂණික ආයෝජන, තීරණාත්මක වැදගත්කමක් ගනී. එම දැක්ම පෙරදැරි කරගනිමින් Techzone Kandy සහ Lenovo එක්ව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට නවීන AI තාක්ෂණයෙන් සන්නද්ධ පරිගණක විද්‍යාගාරයක් හඳුන්වා දී…

(0) Comments | October 6, 2026 4:29 pm

Vision AI තාක්ෂණයෙන් යුත් නවතම Samsung Mini LED TV ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ ගෘහස්ත විනෝදාස්වාදයට නව අරුතක් එක් කරමින් ඉහළ තිර තාක්ෂණයකින්, Vision AI විශේෂාංගයන්ගෙන්, ආකර්ෂණීය ශබ්ද රටාවන්ගෙන් හා නවීන gaming හැකියාවන්ගෙන් යුත් සිය නවතම Mini LED TV නිෂ්පාදන පෙළ නිල වශයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. Samsung සමාගමේ ඉහළම රූප රාමු ගුණාත්මකභාවය, ශබ්ද පාලනය සහ ස්මාර්ට් සන්නිවේදන පහසුකම්, නවීන නිවාසවලට ගැළපෙන…

(0) Comments | October 6, 2026 4:23 pm

“Let’sTALK & Walk 2026”: ඔක්තෝබර් මස 10වැනි දිනයට යෙදී ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අපි සැවොම එක්ව ඇවිදිමු, ඒ අපි සැවොම ඒකතුව සෑම අයෙක්ම “දැකීමට, ඇසීමට සහ අගය කිරීමට ලක් විය යුතු බව දැනුවත් කිරිම සදහා”

මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, මානසික යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. එය “Let’s TALK & Walk 2026” නම් වූ විවෘත පා ගමනක් වන අතර, කිසිවෙකු තනී නොකර ඔහු හෝ ඇයව දැකීම, ඇසීම හා අගය කිරිමෙන් කතා කිරීමට, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ සහාය පැතීමට මිනිසුන් දිරිමත් කිරීම එහි අරමුණයි. 2026…

(0) Comments | October 6, 2026 4:16 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, නවසීලන්තයේ කිරිවලින් නිෂ්පාදිත පූර්ණ යොදය සහිත කිරිපිටි සුපිරි වෙළඳසැල් සන්නාමයකින්  වෙළඳපොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රථම වරට SPAR Sri Lanka සුපිරි වෙළඳසැල් ජාලය විසින් SPAR පූර්ණ යොදය සහිත කිරිපිටි (SPAR Full Cream Milk Powder) නිෂ්පාදනයක් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයින් අතර ඉහළ විශ්වාසයක් දිනාගත් SPAR සන්නාමය යටතේ හඳුන්වා දෙන මෙම නවතම නිෂ්පාදනය මඟින්, උසස්ම ප්‍රමිතියෙන් යුත් නවසීලන්ත කිරිපිටි ඉතා සහනදායී…

(0) Comments | October 6, 2026 4:08 pm

Analysis

ශ්‍රී ලංකාවේ පාරිභෝගික රටාව වෙනස් වෙයි. නිෂ්පාදන සෙවීමට ChatGPT, Gemini වෙත යොමු වීම ඉහළට

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්‍ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 66%ක ප්‍රතිශතයක් කටවචනයෙන් (Word…

(0) Comments | October 8, 2026 3:18 pm

විදේශ ආයෝජන බාධා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…

(0) Comments | October 1, 2026 1:26 pm

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story