April, 26, 2023
ශ්‍රී ලංකාව තුළ සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා ප්‍රවේශ වීම සඳහා අභිලාෂ ඉදිරිපත් කර තිබූ චීනයේ Sinopec සමාගමේ නිලධාරීන් සහ තාක්ෂණික විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට අදාළ ගිවිසුම්ගත වීම් අවසන් කිරීම සඳහා ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
මේ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මැයි මස මැද වන විට ගිවිසුම් අත්සන් කිරීමටත් අත්සන් කර දින 45කින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමටත් තීරණය කර ඇති බවයි.
A tram of Sinopec officials & technical experts visited SL to finalize the agreements & commencement of operations for retail fuel sales. Met the officials yesterday at the ministry to discuss on a timeline, conditions on the agreement & other concerns. It was decided to sign the… pic.twitter.com/ONbQpFXGjL
— Kanchana Wijesekera (@kanchana_wij) April 26, 2023
Video Story