UDA සභාපති අනාගත සැලසුම් හෙළි කරයි – Video Interview

    November, 10, 2014

    අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග සම්බන්ධ වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අධිකාරිය විසින් සිදුකරමින් තිබෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව නවතම හෙළිදරව්වක් කළා.

    ක්‍රිෂ් ව්‍යාපෘතියේ අනාගතය, කොට්ටාව අධිවේගී නගරය, නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිය, බ්‍රවුන්ස් සමාගම විසින් පිටකොටුවේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන හෝටල් ව්‍යාපෘතිය ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නව සැලසුම් පිළිබඳව නිමල් පෙරේරා මහතා මෙම වැඩසටහනේදී කතා කළා.

    එම සාකච්ඡාව මෙන්න.