December, 3, 2019
2005 අංක 06 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට අනුව සංශෝධනය කරන ලද එකතු කළ අගය මත බදු අනුප්‍රමාණයන් පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (02) දින, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
පහත දැක්වෙන්නේ එම අතිවිශේෂ ගැසට් නිවේදනයයි.

Video Story