Venture Engine 2014 නව අදහස් දල්වයි

    July, 9, 2014

    ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකයින්ට සිය ව්‍යාපෘති ආරම්භ කිරීමට අරමුදල් සැපයීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන Venture Engine 2014 වැඩසටහන මගින්ද නව අදහස් වලින් සැදුම්ලත් ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීමට මුදල් අධාර ලබාදීමට තීරණය කර ඇත.

    මෙරට Blue Ocean Ventures සමාගම සහ ඉන්දියාවේ Indian Angel Networks එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ අවසාන වටයට ව්‍යාපාරික සැලසුම් 14 ක් තේරී පත්වූ අතර මෙම ව්‍යාපාරික සැලසුම් Lankan Angel Network සහ Indian Angel Network මෙන්ම අනුග්‍රාහකයින්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් වෙත යොමුකරන ලදී.

    මෙම ව්‍යාපෘතිය මගින් පසුගිය වසර දෙක තුළදී සමාගම් 12 ක් සඳහා රුපියල් මිලියන 200 ක් පමණ ආයෝජනය කර තිබෙන බවත් 2015 වනවිට එම ආයෝජනය රුපියල් මිලියන 400 ක් දක්වා වැඩිකිරීම අරමුණ බවත් Blue Ocean Ventures Ltd කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා කියයි.

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Indian Angel Network සභාපති, වෙනුගෝපාල් සත්‍යනාරායන මහතා පවසන්නේ පසුගිය වසර දෙක තුළ මෙරට තෝරාගත් සමාගම් ආරම්භ කිරීමට Indian Angel Network විසින් මූල්‍යාධාර සපයා තිබෙන බවයි.

    Venture Engine 2014 තරගාවලියේ අවසාන වටයට තේරුණු සමාගම් මෙන්න

    Glitteray: an online jewellery store which is committed in crafting and selling ethical jewellery

    Katha: a platform for creating and storing voice content

    Swimwear by Zii: catering to the conservative woman

    Butterfly Kisses: a children’s clothing and accessory brand

    Endemic: a business built around Sri Lankan fauna

    Jeevana: Sri Lanka’s only matchmaking service

    Healthy Living: a lifestyle brand with a focus on solving obesity issues

    Mihiri: Wearable Art: a collection of unique jewellery

    Zacki Skin Paste: delivering Ayurvedic skin care products

    Zigzag.lk: an online portal for local designers
    AirDrops: a socially-active premium drinking water extraction company

    Mogo: a Mobile News Application

    01

    Venture Engine Ada Derana 2014 (1)

    Venture Engine Ada Derana 2014 (2)

    Venture Engine Ada Derana 2014 (3)

    Venture Engine Ada Derana 2014 (4)

    Venture Engine Ada Derana 2014 (5)

    Venture Engine Ada Derana 2014 (6)

    Venture Engine Ada Derana 2014 (7)

    Venture Engine Ada Derana 2014 (8)

    Venture Engine Ada Derana 2014 (9)