අධිවේගයේ යන්න ලංගමයට අලුත්ම සුඛෝපභෝගී බස් 200ක්

    April, 29, 2026

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අධිවේගී මාර්ගවල ධාවනය සඳහා නවතම සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගැනීම සඳහා ලංසු කැඳවීමට කටයුතු කර ඇත.

    මීට අදාළව පූර්ව ලංසු කැඳවීමේ හමුවක් හෙට (30) දිනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දන්වා සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates