ආයුබෝ පිරි ඇඳුම්වලට ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’ හඳුන්වාදෙයි

    January, 19, 2021

    වසර 135 ක කාලයක් තිස්සේ දිගුකල් පවතින ඇඳුමක විශ්වසනීය උරුමය තහවුරු කළ සන්ලයිට් එහි නවතම නිෂ්පාදන පෙළ වන ‘සන්ලයිට් කෙයා නැචුරල්ස් ’පසුගියදා වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. පොල් වතුර සහ කොහොඹ සාරය සම`ග ලැවෙන්ඩර් සුව`දින් මුසු වූ ස්වාභාවික සාරයන්ගෙන් අනූන නවතම රෙදි සේදුම් නිෂ්පාදන පෙළක් ඒ අනුව ඔබ වෙත තිලිණ කරනු ඇත. ‘සන්ලයිට් කෙයා නැචුරලස්’ සුපිරිසිදු ඇ`දුමක් මෙන්ම ඊට සුමුදු බවක් ද, දීප්තිමත් පෙනුමක් ද, දිගු කාලීන පැවැත්මක් ද හිමි කර දෙනු ඇත.

    රෙදි සෝදනු ලබන වාරයක් වාරයක් පාසා ඇ`දුමට හානි වන අතර ඊට අ`දු`රු සහ පැරණි පෙනුමක්ද එක් කරයි. ඊට විස`දුමක් ගෙන එන ‘සන්ලයිට් කෙයා නැචුරල්ස් ’නිෂ්පාදන පෙළ වෙළෙ`දපොලට පැමිණෙන්නේ පොල් වතුර සහ කොහොඹ සාරය සම`ග ලැවැන්ඩර් සුව`දින් මුසුවෙමිනි. පොල්වතුර සාම්ප‍්‍රදායික කන්ඩිෂනර් ගුණයන්ගෙන් යුතු ශාක සාරයක් වන අතර කොහොඹ භාවිත කරනු ලබන්නේ සාම්ප‍්‍රදායික විශබීජ නාශකයක් ලෙසයි. ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’හි අඩංගු මෙම සුවිශේෂී ස්වාභාවික සාරයන් සම`ග ඇ`දුමේ තන්තුවල ගැඹුරටම ගමන් කොට එය සියුම්ව පිරිසිදු කරමින් ඇ`දුම්වල දිගුකල් පවතින පෙනුමක් රැුක දෙනුයේ ලැවෙන්ඩර් සුව`දින් සුව`දවත්ව සිතට සහනයක්ද එක් කර දෙමිනි.