කඩවත සිට මාතරට හා ගාල්ලට අධිවේගී බස් සේවාව ඇරඹෙයි. මෙන්න! සියළුම වාහන ගාස්තු

    September, 18, 2015

    කඩවත සිට පිටත වටරවුම් මාර්ගය ඔස්සේ මාතර ගොඩගම දක්වාත් ගාල්ල දක්වාත් සුඛෝපභෝගී බස් සේවාවක් අද උදෑසන සිට ආරම්භ කර තිබේ.

    මෙහිදී, කඩවත සිට මාතරට මගියෙකුගෙන් රුපියල් 500 ක් අයකරන අතර කඩවත සිට ගාල්ලට මගියෙකුගෙන් රුපියල් 400 ක් අයකරයි.

    කඩවත – මාතර අධිවේගී මාර්ග ගාස්තු මෙන්න!

    කඩවත – මාතර (සැහැල්ලු වාහන ගාස්තු)

    කඩවත සිට කඩුවෙල – රු.100

    කඩවත සිට අතුරුගිරිය -රු.150

    කඩවත සිට කොට්ටාව – රු.150

    කඩවත සිට කහතුඩුව – රු. 200

    කඩවත සිට ගැලනිගම – රු.250

    කඩවත සිට දොඩන්ගොඩ – රු.300

    කඩවත සිට වැලිපැන්න – රු.350

    කඩවත සිට කුරුඳුගහහැතැක්ම – රු. 400

    කඩවත සිට බද්දේගම – රු.450

    කඩවත සිට පින්නදූව (ගාල්ල) – රු.500

    කඩවත සිට ඉමදූව – රු.550

    කඩවත සිට කොක්මාදුව – රු.600

    කඩවත සිට ගොඩගම (මාතර) – රු.650

    කඩවත – මාතර අතර ගමන් ගන්නා බර වාහන සඳහා අවම ගාස්තුව රුපියල් 200කි.

    කඩවත – මාතර අතර ගමන් ගන්නා බර වාහන සඳහා උපරිම ගාස්තුව 1750කි.