කොළඹ නගරයේ ඉදිවන LRT ප්‍රවාහන පද්ධතිය සැලසුම් වෙන හැටි – VIDEO

    August, 16, 2016

    මෙගාපොලිස් සැලසුම් යටතේ කොළඹ නගරයේ ඉදිවීමට නියමිත LRT ප්‍රවාහන පද්ධතිය පිළිබඳ සුවිශේෂී සම්මුඛ සාකච්චාවක් සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඩිමන්ත ද සිල්වා මහතා අද දෙරණ Biz සමඟ එක්විය.

    LRT ප්‍රවාහන පද්ධතිවල ආරම්භය, විකාශනය හා වර්තමානයේ අද එහි තත්ත්වය පිළිබඳ වැදගත් කරුණු රැසක් ආචාර්ය ඩිමන්ත සිල්වා විසින් මෙහිදී පැහැදිලි කරන ලදී.

    මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඩිමන්ත ද සිල්වා මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=otuU1rHPgdk&index=1&list=PLkkCdeu97j3DUgSfk8SsOiqN6yPHwbq-K

    Video Story

    Stock Market

    Exchange Rates