July, 12, 2023
ජනාධිපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් 60 දෙනෙකු ජනාධිපතිවරයා විසින්, ජනාධිපති කාර්ය මණ්ඩලයට පත්කරනු ලැබ ඇත.
මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (11) දින ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
Video Story
Ada Derana Biz