March, 22, 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) දූත කණ්ඩායමක් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ දෙවන සමාලෝචනය සහ 2024 වසර සඳහා වූ හතරවන වගන්තිය යටතේ උපදේශනය සඳහා 2024 මාර්තු 07 - 21 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. දූත මෙහෙය අවසානයේ දී, ජා.මූ. අරමුදල් කාර්යමණ්ඩල කණ්ඩායම සහ බලධාරීන් ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි දෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.



Video Story