July, 4, 2024
ණය තිරසරභාවය ඇති කිරීමේ තවත් පියවරක් සම්පූර්ණ කරමින් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර හිමියන්ගේ කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකගාතවට පැමිණි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 37ක් වන මුළු විදේශ ණය ප්‍රමාණයෙන් බිලියන 12.5කට අදාළ ප්‍රතිව්‍යුහගතකරණය සිදු වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම එකගාවන් තිරසාර ඉලක්කවලට අනුකූල වීම තක්සේරු කිරීම සඳහා නිල ණයහිමි කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය අවශ්‍ය වේ.
සේමසිංහ මහතා සඳහන් කරන්නේ ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර හේතුවෙන් මෙම එකගතාවන් ඇති වූ බවයි.
Video Story