June, 19, 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල අද (19) දිනයේ දී රුපියල් 300 සීමාව පසුකර ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ.
ඒ අනුව අද (19) දින ඩොලරයක ගැනුම් මිල රු. 300.20 ක් ලෙසත් විකුණුම් මිල රු. 309.63 ක් ලෙසත් සටහන්ව ඇත.
මෙලෙස ඩොලරයේ ගැනුම් මිල රු.300 හි සීමාව පසු කළේ 2024 මාර්තු මාසයේ 18 වන දිනෙන් පසු වීම විශේෂත්වයක්.
Video Story