March, 13, 2024
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.07 ක් සහ විකුණුම් මිල රු. 311.45 ක් ලෙසින් සටහන් වී තිබේ.
මේ අතර ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය අද දින වාර්තා වන්නේ රු. 306.57 ක් ලෙසිනි.

Video Story