March, 6, 2024
එක්සත් ජනපද ඩොලරයක මිල රු. 308 සීමාවෙන් පහළට පැමිණ තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ අද (06) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය රු. 307.96 ක් බවයි.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 302.97 ක් හා විකුණුම් මිල රු 312.60 ක් ලෙසින් අද දින සටහන්ව ඇත.

Video Story