October, 18, 2022
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා යටතට පැවරෙන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සහ ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් ගැසට් කර තිබේ.
ඒ අනුව මුද්දර ආඥාපනත, තැපැල් කාර්යාල ආඥාපනත සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතන පනත ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර විසින් ක්‍රියාත්මක කළ යුතු නීති සහ අණ පනත් වේ.
තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුදුණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය ඔහු යටතට ගැනෙන දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන අතර වේ.

Video Story